🌻Calm down..⚠️

101 25 18
                                    

පැවසූ පරිදි යොන්ජන් හා ෆිලික්ස් නැවත නිවස බලා පිටත් වූයේ යම්තාක් දුරට හිත සැහැල්ලුවෙනි...

මේ අතරේ හ්‍යුන්ජින්ද සිටියේ ජොන්ග් ඉන් අසල ය..

🥟"කායි!ඔයාටවත් මෙයා කීවෙ නැද්ද ඒ ගැන?"

🐧"නෑ ඩොක්ටර්!එයා මේ දවස් ටිකේ කෑම කන්නෙත් නෑ හරියකට.ඔහේ කල්පනා කර කර ඉන්නවා."

🥟"මටත් හිතා ගන්න බෑ මෙච්චර ප්‍රෙශර් එකක් මෙයා තනියම කොහොම හිර කරන් හිටියද කියලා.මං පොඩි තෙරපි එකක් දෙන්නම්.ඒකෙන් එයාට ටිකක් හරි සහනයක් වෙවි.."

හ්‍යුන්ජින්ද මොවුන්ගේ ශරීර හා මානසික සෞඛ්‍ය ගැන බෙහෙවින් වද වන්නට විය..

"ඩිං ඩොං!"

එකවරම නිවසේ සීනුව නාද විය..ඒ පැමිණ සිටියේ වෙන කවුරුත් නොව යොන්ජන් හා ෆිලික්ස් ය..
පැමිණි වහාම ඔවුන් පැමිණියේ ජොන්ග් ඉන්ගේ කාමරය වෙත ය..

🐯"ඔයා ආවද ඩොක්ටර්!?"

🐥"ඇයි ඩොක්ටර් ජොන්ග් ඉන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද?"

🥟"නෑ නෑ..ඔයාලා කලබල වෙන්න එපා.මං මේ පොඩි තෙරපි එකක් දෙන ගමන් ඉන්නෙ එයාට..ෆිලික්ස්!ඔයා මේ දවස් ටිකේම එයාව මග ඇරලා ගිහින් තියෙනවා.ප්‍රශ්න මැද්දෙ එහෙම කරන එක හොද නෑ.අයියා කෙනෙක් විදියට ඔයාඔයාගෙ ප්‍රශ්නත් මල්ලි එක්ක කියලා විසදගන්න ඕනි.ඒක ඔයාලට ලොකු සහනයක් වේවි.මං දන්නවා මේක ඔයටත් ලොකු ප්‍රෙශර් එකක් වෙන්න ඇති.මේ වගේ වෙලාවට ප්‍රශ්න හිතේ හිර කරන් ඉදලා හරියන්නෑ.අඩුම තරමෙ මේ යාලුවෝ එක්ක හරි බෙදා ගන්න.එතකොට ප්‍රශ්න විසදගන්න එක අමාරු වෙන්නෑ.මේ වයසට ඔයාලා මීට වඩා ශක්තිමත් වෙන්න ඕනි."

🐥"ඔව් ඩොක්ටර්!මට සමා වෙන්න.මං දැන් පසුතැවෙනවා ඒ දේවලට.ආයෙ එහෙම වෙන්නෑ මගෙන්..ඩොක්ටර් කියපු හැමදේම මන් හොදින් හිතට ගත්තා.."

හ්‍යුන්ජින්ගේ ඒ උපදෙස් ෆිලික්ස්ගේ සිතට යම් සහනයක් එක් කලේ ය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now