FIX..

88 21 83
                                    

"කෙවින් ! කෙවින් ! කොහෙට වුනාද ඔය ටිකට?"

වටපිට බලමින් කණ්ඩායම් නායකයා වූ හෝෂි එසේ කියන්නට විය...

"ආහ් ! මං හිතන්නෙ එයා හ්‍යුන්ජින් හම්බෙන්න යන්න ඇති.මේ ටිකේම එක දිගට ප්‍රැක්ටිස් නිසා එයාගෙ උගුර අවුල් ගිහින්"

කෙවින්ගේ හොදම මිතුරා වූ හෝෂි එසේ කියන්නට විය..

🐻"දැන්ද කියන්නෙ?ටේ මං ගිහින් බලලා එන්නම් ඔයා මෙතන ඉන්න.."

අඩු පුද්ගලයා ගැන සෙවීමට බොම්ග්‍යු වහාම පිටව ගියේ ය..

🐻"කෙවින් ! Are you okay? අවුලක් නෑ නේද? එලියට යන්න එපා දැන්ම ! හ්‍යුන්ජින් එලියෙ ඇත්තෙ.ඉන්න මං හොයන් එන්නම්.."

කාමරයෙන් පිටතට පැමිණි බොම්ග්‍යු කෙවින්ව දැක එසේ කියන්නට විය...ඉන් පසු ඔහු වහාම හ්‍යුන්ජින් සොයා ගැනීමට පිටතට ගියේ කෙවින්ව දැන්ම පිටතට යැවිය නොහැකි නිසාවෙනි...

🐻"හ්‍යුන්ජින් ! පොඩ්ඩක් එනවද?කෙවින්ව බලන්න ඇවිත් ටිකක්"

🥟"ආහ්..එයා ආවද? මම ඉස්සරලා යද්දි fitting room එකේ හිටියෙ නෑ..යමු යමු"

පසුව බොම්ග්‍යු හ්‍යුන්ජින්ද සමග කෙවින් වෙත ගියේ ය..

🥟"කෙවින්....ආ කියන්න බලන්න..ආහ් ! බොම්ග්‍යුආ...අද මෙයාලා ලයිව් සින්ග් කරන්න ඕනිමද?"

🐻"ඔව්...දැන් මොකුත් වෙනස් කරන්න බෑ.අපිට තව ටික වෙලාවයි තියෙන්නෙ.."

🥟"ලොසින්ජර් එකට අඩු වෙලා නෑ වගේ..අපිට.....ආහ් ! මී පැණි ටිකක් හොයාගන්න බැරි වෙයිද ඉක්මනට?"

🐻"හරි ඉන්න මන් කාව හරි යවලා ගෙන්න ගන්නම්..තව පැය බාගයයි තියෙන්නෙ.."

ඔවුන් එක්ව යම් උගුරේ අපහසුතාවයකින් පෙලෙන කෙවින් හට ප්‍රතිකාර කිරීමට උත්සහ කලේ ය...

මේ අවථාවේ ටේහ්‍යුන් ද fix සංගීත කණ්ඩායම  සමග මේ ගැන කතා කරන්නට විය...

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now