🍃Happy sunday🌱

96 25 31
                                    

පැවසූ පරිදි ඩොක්ටර් හ්‍යුන්ජින් ප්‍රතිකාර සදහා ලවුඩ් හවුස් වෙත පැමිණියේ ය..

🐯"ඩොක්ටර් ! එන්න ඇතුළට"

🥟"හරී..මොකද්ද හදිස්සිය!?"

🐯"ජොන්ග් ඉන්ට හොදටම උණ.ඒ වගේම අපේ බොම්ග්‍යුත් අතට මොකක් හරි කරගෙන අත ඉදිමිලා.."

🥟"ආහ් ! අපි යමු බලන්න"

ඩොක්ටර් මුලින්ම බොම්ග්‍යු වෙත ගියේ ඔහුගේ අත ගැන බැලීමට ය..

🐢"බොම්ග්‍යූ ! බොම්ග්‍යූ! ඩොක්ටර් ඇවිත්..දැන් නැගිටින්න"

🐻"ආහ් !"

🥟"කෝ අපි බලමූ...මට පේන විදිහට මේක උළුක් වෙලා වගේ තියෙන්නෙ.මේ බාම් එක ගාලා උණු වතුරෙන් තවලා අපි බැන්ඩේජ් එකක් දාමු.."

🐻"ආව් ඩොක්ටර් ! අදින්න එපා රිදෙනවා අප්පා😪"

🥟"පොඩ්ඩක් ඉවසගන්න"

බොම්ග්‍යුගේ ප්‍රතිකාර වලින් අනතුරුව හ්‍යුන්ජින් ජොන්ග් ඉන් වෙත ගියේ ය..

🥟"ජොන්ග් ඉන් ! ජොන්ග් ඉන්!"

ජොන්ග් ඉන් ගෙන් ප්‍රතිචාරයක් නොවී ය..

🥟"ඕහ් ! උණ හොදටම වැඩී නේ !! දැන් මෙයා මෙහෙම අසනීප වෙලා ගොඩක් වෙලාද?"

🐧"එයා උදේ ඉදලම ඔහොමයි"

🥟"හරි හරි ඒක තමා මේ!"

🐥"නෑ ඩොක්ටර් ! මෙයා කියන දෙයක් අහන්නැතුව ඊයෙ රෑ වෙලා නෑවා.මං හිතන්නෙ නාපු ගමන් නිදා ගන්න ඇති එහෙම්ම"

මං හිතන්නෙ නාපු ගමන් නිදා ගන්න ඇති එහෙම්ම"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now