😑PROBLEMS ONLY🤒

92 23 10
                                    

🦊"හා~හ් ! කායියා...ඔයා මොකද මෙතන කරන්නේ?පට්ට දාඩියයි..ඇයි හීටර්ස් ඔන් කරලා?"

🐧"ඇත්තටම මොකුත් මතක නැද්ද ඔයාට?"

🦊"ඊයෙ රෑ ඉදලා ගත්තොත්....මන් රෑ...වෙලා හොදට වොශ් එකක් දාගත්තා ඊට පස්සෙ අයියාකාරයා එක්ක වලියක් දාගත්‍තා,එහෙම්ම නිදා ගත්තා..තව උදේ කවුරු හරි ඇවිත් මාත් එක්ක කතා කර කර හිටියා..තව ඩොක්ටර් කෙනෙක් වගේ එකකුත් මතකයි..මන් ඇඩුවා වගෙත් මතකයි.."

🐧"ඒක තමා එහෙනම් මේ!"

🦊"අනේ කායියා...මට මොකුත් තේරෙන්නෑ..ඔලුවත් රිදෙනවා අප්පා..."

🐧"මේකයි මං උදේ මෙහෙට එද්දි ඔයා ගෙදර තනියම අසනීපෙන් හිටියෙ..මෙහෙට ආපු ඩොක්ටර් කෙනෙක් නෑ..මන් ටික වෙලාවකට ඩොක්ටර් කායි වුනා..දැන් මගේ පේෂන්ට් හොදින් වගේ..යන්න ගිහින් වොශ් එකක් දාන් චේන්ජ් කරන් එන්න..අපි යමු අපේ ගෙදෙර.."

🦊"හනේ ඔයා කොච්චර හොදද අලෝ..අර ෆිලික්ස්ට වඩා ඔයා කොච්චර හොදද..."

කායි එලෙසින් තම මිතුරාට සත්කාර කරන්නට විය..
පසුව ඔවුන් දෙදෙනාම ලවුඩ් හවුස් වෙත පිටව ගියේ ජොන්ග් ඉන් දැන් මදක් සුව අතට හැරී ඇති නිසාවෙනි..

ඒ වන විට බොම්ග්‍යු හා ටේද නිවසට පැමිණියහ..

🐢"අපි ආවෝ..ආ මේ ඉන්නෙ දෙන්නම..මෙන්න සිවීට් ඇන්ඩ් ස්පයිසි ගොඩාක් අරන් ආවා..දෙන්නත් එක්ක කන්න.."

🐧"වාහ් තැන්ක් යූ...චොං චිනා..ස්වීට් ඕ සපයිසි?"

🦊"අනේ තැන්කූ කායියා..ඒත් මට කන්න බෑ.."

🐻"ඇයි මොකෝ අවුල?"

🐧"මෙයාට සනීප නෑ..උදේ ඉදලා හොදටම උණ..ඒකයි මේ"

🐻"ඩොක්ටර්ට කතා කරේ නැද්ද?"

🐧"කොහෙද මේ ලොක්කො දෙන්නා ෆෝන් ආන්ස්වර් කරන්නෑ..නම්බර් එක එයා ලග නෙ"

🐻"ආහ්..තාම නෑ නෙ"

නැවත යොන්ජන්ට ඇමතුමක් ගනිමින් බොම්ග්‍යු එසේ කීය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now