⭐THANK U..

61 15 5
                                    

ඉතින් යාලුවනේ මගේ කතාව මෙතනින් ඉවර කරනවෝ...

ඔයාලා හැමෝටම ගොඩාක් තැන්ක් කරන්න ඕනි...

ඉතින්...

ඔයාලා මේක කියවලා ඒකෙන් මොනාමහරි හොද දෙයක් ඔයාලගෙ ජීවිතවලට එකතු කරගනීවි කියලා මම හිතනවා...

ඔයාලට අන්තිමටම කියන්න ඕනි....

මගේ කතාවෙ චරිත ටික ගැන..

මේන් රෝල් වලට මම තෝරගත්තෙ txt ලාවයි..straykids ලවයි...ඉතින්....කතාවෙ සිද්ධි සාමාන්‍ය ජීවිතයයි සංසන්ධනය කරලා වැරදියට හිතන්න එපා..

ඒක හුදෙක් ෆෑන් ෆික්ෂන් එකක් විතරයි...

මට ඕනි වුනේ ඔයාලට ඒකෙන් ඔයාලගෙ ජීවිතවලට දෙයක් එකතු කරන්න....

ඇත්ත යාලුවෝ...
සහෝදරයෝ....
පවුල.....

ගැන තේරුම් කරලා දෙන්න...

අන්තිමටම....
මට කියන්නෙ තියෙන්නෙ ඔයාලගෙ ජීවිතේ කොහොම ගෙවුනත් සතුටින් ගෙවන්න කියලා..

ජීවිතේ කියන්නෙ පැටලුණු නූල් බෝලයක්,
තව තැනකදි පහළට ගලාගෙන යන ගංගාවක්,
තව තැනකදි මඩේ පිපුණු නෙලුමක්,

Translation ⬇️⬇️

So guys who end my story here ...

I want to thank you all so much ...

So...

I hope you read this and it will add something good to your life ...

I want to tell you one last thing ...

About the characters in my story ..

I chose txt and straykids for the main roles ..... so .... don't get me wrong comparing the events of the story to normal life ..

It's just fan fiction ...

I wanted you to add something to your life with it ....

True friends ...
Brothers ....
Family.....

Explain about ...

Finally ....
I want you to live happily ever after ..

Life is a tangled ball of yarn,
At another point a river flowing down,
Elsewhere the mud bloomed

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now