THE END..

100 23 30
                                    

🐥"මින්හෝ !! සනාහ් !! ඉක්මනට එන්න හරිද?"

🐭"හරි හරී..ඉක්මනට එනෝ..ගියේ නැත්තම් මට අද මේ කෙල්ලගෙන් විසුමක් නෑ..මෙහෙම හිටියට කොච්චි කරලක්!"

දහවල ගෙවී යන මේ සුන්දර මොහොතේ මින්හෝ සනාහ් ද සමගින් සූබින් හා සූ ජී සමගද එක්ව උත්සව ශාලාවෙන් පිටත වූ මල් උයන වෙත ගියේ ෆොටෝ ගැනීම සදහා ය...

🐧"මින්සෝ අක්කා ! මොක්ද්ද අපි දැන් මෙයාට කරන්නේ?"

"මොනා කරන්නද දැන්..ඉවසලා ඉන්න වෙනවා ඉතිම්..අර බලන්නකෝ එහා පැත්තෙ නම් මරු....ටේ නම් අපේ නංගිත් එක්ක හිනා වෙවී ඉන්නවා..!"

🐻"ආහ්..දැන් මටත් කියන්නෙ එයා වගේ ඇන්ටි රොමෑන්ටික් අහ අහ නටන්න කියලද?ශැක්..මට ඕක අහලම අප්පිරියයි !"

"මොකද්ද බොම්ග්‍යූ !! ඔයා නම් ....... "

"සියලුම පැමිණ සිටින අමුත්තන්ගෙන් අවසරයී......අපි දැන් මේ ෆීලින්ග් එක සම්පුර්ණයෙන්ම අංශක අනූවක් විරුද්ධ පැත්තට හරවලා ගන්නයි යන්නේ.....මොකද කියන්නේ...කම්මැලිකම යන්නත් එක්ක......අපේ ට්වින්ස්ලා දෙන්නා ගානෙ ලස්සන සින්දුවක් අහමුද????"

එකවරම ඉදිරිපස වේදිකාවේ සිටි සන්ග්මින් මයික්‍රපෝනය ද රැගෙන එසේ දැනුම් දෙන්නට විය..

🐻"හහ් ! මේ මොන පිස්සුවක්ද?"

🐢"මොකක් ! අපි !!"

එය ඇසූ සැනින් ටේ හා බොම්ග්‍යු තරමක් කලබල විය...

"බොම්ග්‍යු ! ටේහ්‍යුන් ! බොම්ග්‍යු ! ටේහ්‍යුන් !"

සියල්ලන් එක්ව ඔවුන්ට වේදිකාවට පැමිණීමට අවශ්‍ය දිරි ගැන්වීම් ලබා දීමට විය...එම නිසාම ඔවුන්හට ඉදිරියට ගොස්  කුමක් හෝ ඉදිරිපත් කරන්නටම සිදු විය...

🐻"හරී...එහෙනම් අපි දෙන්නා අපේ යොන්ජන් අයියයි..ෆිලික්ස් අයියයි වෙනුවෙන්....".

🐢"හරී.....මේක ඔයාලා වෙනුවෙන්....!"

ඉදිරිපස වූ නිවුන් සහෝදරයින් එසේ කියමින් ගීතයක් ආරම්භ කරන්නට වූහ...

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now