🌱with happy😊

89 28 15
                                    

මේ වන විට කොරියාවේ තත්වය මෙසේ ය..


පැවසූ පරිදි මේ වන විට සූබින් සෝ ජී සමග රාත්‍රී ආහාරය ගැනීමට පිටත් විය...

🐰"ආහ් ! සෝ ජී..."

"සූබින් ! ඔයා ආවනේ එහෙනම්..."

ඔවුන්ට වෙන් වූ අසුන්වල අසුන් ගනිමින් ඔවුන් කතාබහ අරඹන්නට විය..

🐰"ඇත්තටම මං දැනන් හිටියෙ නෑ ඔයා ලී ක්නෝගෙ නංගි කියලා.."

"මං දැනන් හිටියෙත් නෑ ඔයා අපේ අයියගෙ යාලුවා කියලා..මේක මාර මුණගැසීමක්.."

🐰"ඒකනෙ...මටත් පුදුම හිතුනා.."

"ඉතින්...ඔයා මොනාද කන්නෙ?"

🐰"මං අහන්න ඕනෙ එක ඔයා අහන්නෙ ඇයි මගෙන්?ඉස්සරලා ඔයා කියන්නකෝ මොනාද කන්නෙ කියලා..."

"ආහ්..ඒකත් එහෙමද? මන් නම් ඉතිම්...සීෆුඩ් තමා කන්නෙ ගොඩක්ම"

🐰"හරි එහෙනම්..ඔයගෙ කැමැත්තක්!"

ඔවුන් හොද මිතුරන් ලෙසින් රාත්‍රී අහරය ගැනීමට විය..මේ වන විට ලවුඩ් හවුස්හි සිටියේ මින්හෝ හා නිවුන් සහෝදරයින් පමණි..

🐿️"බොම්ග්‍යු ! ටේහ්‍යුන් !"

අසල්වැසියන් වූ  බැන්ග්චැන්,චැන්ග්බින් හා හන් මේ මොහොතේ ලවුඩ් හවුස් වෙත පැමිණියේ ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමට ය..

🐭"ආහ්! මේ වෙලාවෙ කව්ද?"

ශබ්දය ඇසුණු සැනින් මින්හෝ දොර අසලට පැමිණියේ ය..

🐷"ඒයි චැන් ! අර බලහන්කෝ පුරුදු මූනක් නේ?"

🐿️"අනේ මන්දා බං මේ ගෙදර හොලමන්ද කොහෙද!?බලපං අර ලී මින්හෝ"

🐺"මූ කොහෙන්ද මෙහෙට කඩා පාත් වුනේ?කමන්නෑ යමංකො අපි ආවෙ බොම්ග්‍යුලා හම්බෙන්න නේ"

ලී ක්නෝ හා සූබින් ගැන නොදත් ඔවුන් ලී ක්නෝ දැක විමතියට පත් විය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now