The Beginning..

98 22 75
                                    

........වසරකට පසු.......

ගෙවුනු වසර තුළ සිදු වූ සියලු දේ ඉතාමත් විශමයාකාරය...

යොන්ජන් යනු මේ වන විට C5 entertainment හි අයිතිකරුවා ය..
ගෙවුණු අවුරුද්ද තුල ඉතා සාර්ථකව එම ව්‍යාපෘතිය සිදු විය.

ෆිලික්ස් ද මේ වන විට C5 entertainment හි 40%ක කොටස් කරුවෙකි..
සිදු වූ සියලූ කරදර ප්‍රශ්න ජයගෙම මේ වන විට ඔහු යොන්ජන් සමග අලුත් ගමනක් ආරම්භ කලේ ය...

සූබින් හා ලී ක්නෝ මේ වන විට university අධ්‍යාපනය ලබයි.එමෙන්ම බොම්ග්‍යු හා ටේද උසස් පාසලේ දෙවන වසර ශිෂ්‍යන්‍ ය..එමෙන්ම කායි හා ජොන්ග් ඉන්ද මේ වන විට උසස් පාසලේ පළමු වසර ශිෂ්‍යන් ය..

මේ අතර හ්‍යුන්ජින් ද C5 හි නිළ වෛද්‍යවරයා ලෙද කටයුතු කරන අතර සන්ග්මින් ද ගිරු වෘත්තියෙන් බැහැරව C5හි ආර්ථික කටයුතු භාර තැනත්තා ලෙස ක්‍රියා කරයි...

සියල්ල වෙනස් වී ඇති මේ මොහොතේ....
C5 entertainment හි සමාරම්භක උත්සවය අදට යෙදී ඇත.එමෙන්ම අද දින ඔවුන්ගේ නව සංගීත කණ්ඩායම් එළි දැක්වීමද යෙදී ඇත...

🐻"දැන් නම් මං තමුන්ට වඩා වෙනස්.ඒ අර බලහංකෝ මුන් අපේ පැත්තටම කැමරා අල්ලන් ඉන්නෙ මොකද?"

🐢"වෙනස් ! මොනාද වෙනස් තමුන්ගෙ කොන්ඩෙ විතරනෙ වෙනස්මේ වෙද්දි හැමෝම බලන් ඇති මෙතන වෙන දේවල්.අනේ මංදා හෙට වෙද්දි අපිට පාරෙ බැහැලා යන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.."

සෑම තැනකම වූ මාධ්‍යවේදීන් දෙස බලමින් ඔවුන් එසේ කියන්නට විය..

🦊"කායියා ! මේක නම් හීනයක් වගේ හලෝ..අර බලන්න අපේ අයියා අප්පත් එක්ක සතුටින් ඉන්න හැටි.."

🐧"මටත් පුදිමයි ජොන්ග් ඉන් ! අපි දැන් ගොඩක් ලොකුයි වගේ දැනෙනවා.කොහොමහරි හැමදේම හොදට විසදුනානෙ.."

🦊"ඒයි...අර..අර බලන්න...ඒ සූබින් අයියගෙ ගෑනු ළමයා නේද?"

🐧"ආහ්..ඔය ඇවිත් තියෙන්නෙ හතර දෙනාම! ඒ මින්හො අයියගෙ නංගි නිසා හොදයි.දැන්මේ ගැන නොදන්න කෙනෙක් නෑනෙ.ඒක නෙවෙයි නෙ හොදම දේ....දැක්කද ලී ක්නෝ අයියගෙ එක්කෙනා..?"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now