🎤C5 with fix music...🎧

99 24 19
                                    

🐧"ආහ් ! සර්...එන්න ඇතුළට"

🦊"සර් !? ඔයා අදුනන කෙනෙක්ද මේ කායි?"

🐧"ඔව්..ඇයි මං ඔයාට කීවෙ අපේ මැත්ස් ටීච ගැන.මේ එයා..ඒත් අද ක්ලාස් දවස නෙවේ නෙ."

සන්ග්මින් දැක ඔවුන් තරමක් විමතියට පත් විය..

🐶"කායි ! මොකද අසම්භාවී ක්‍රියාවක් වගේ මගේ දිහා බලන් ඉන්නෙ?අයියා කීවෙ නැද්ද අමුත්තෝ දෙන්නෙක් ඒවි කියලා?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐶"කායි ! මොකද අසම්භාවී ක්‍රියාවක් වගේ මගේ දිහා බලන් ඉන්නෙ?අයියා කීවෙ නැද්ද අමුත්තෝ දෙන්නෙක් ඒවි කියලා?"

🐧"ආහ් ! ඒ ඔයාලද?එතකොට ඔයාලද මෙහෙට බෝඩ් වෙන්න එනවා කීවෙ?"

🐶"ඕහ්! ඔය ගත්තෙ පිළිතුර අගේට.ඒත් මේ ගාණ තාම සම්පූර්ණ නෑ..තාම එක්කෙනයිනෙ ආවේ..ගාණෙ ඉතුරු කොටස අපි හ්‍යුන්ජින් ආවාම විසද ගමූ...."

🦊"(රහසින්)ඒයි කායියා ! මේ මොන ගාණක් ගැනද කියවන්නෙ ඒ පාර?මට පිස්සු වගේ අලෝ!"

🐧"(රහසින්) මටත් තාම නම් තේරුන්නෑ....කමන්නෑ..ඔන්න ඔහෙ ඔක්කොටම ඔළුව හොල්ලලා නිකා ඉමු."

සන්ග්මින්ගේ ඒ ගණිතමය කතා විලාසය නිසා ඔවුන් තරමක් පැටලිලි සහගත ලෙස බලා සිටින්නට විය..

🐶"ළමයි දෙන්නා...මේ දෙක වෙන්නෝනි අපිට දෙන්නම් කීව රූම් දෙක..?"

🦊"ඔව් ඔව්...අපි උදව් කරන්නද ඔය බඩු ටික ගන්න ඇතුලට?"

🐶"ආන්න ඒක හොද අදහසක් ! මේ මනුස්සයා තවම නෑ නෙ.ඔක්කොම කිලෝග්‍රෑම් ටික කාර් එකට දාන් මං තනියම පැයට කිලෝමීටර හෙන ගානක වේගෙන් ආවෙ.ඒත් මූ තාම නෑනෙ."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now