🐰BINIE JI💕

101 22 29
                                    

🐭"මම ලී මින්හෝ ! මෙච්චර කල් හිතන් හිටියෙ මේ දෙවල් කියන්න ඔන්නෑ කියලා.ඒත් තමුන්ලා මේක දැනගන්නම ඕනි.මම මැඩම් ලීගෙ පුතා.එතකොට මේ සුබින් මගේ හොදම යාලුවා.තව දෙයක්!තමුන්ලා මේ පස්සෙන් ඇවිත් කරදර කරන කෙල්ල මගේ නංගීඊඊඊඊඊ!!!"

සත්‍ය ඇසූ සැනින් සියල්ලන් විමතියෙන් විමතියට පත් වී ගියේ ය..

🐷"අපි රොන්ග් නම්බර් එක ආන්සර් කරලා ඉවරයි බං!"

🐿️"කාලා වරෙන්කෝ!"

🐭"තුන් දෙනාටම දැන් යන්න පුළුවන් මෙතනින් ! ආයෙ මෙහෙම වැඩ කරලා අහුවුනොත් අපි එදාට බලමු කාටද ඉස්කෝලෙ ඔඅස් පාගන්න බැරි වෙන්නෙ කියලා"

🐺"හරි අපි බලාගමුකෝ!"

ලී මින්හෝගේ වදනට බිය වූ ඔවුන් හොර පූසන් ලෙසින් එතනින් පිටව ගියේ කෝපයෙන් මිරිකෙමිනි.සිදු වූ දෙය අදහා ගත නොහැකි සූබින් තවමත් විමතියෙනි..

🐰"මින්හෝ! උඹ!!!මේ උඹේ නංගිද!???උඹ මට කීවෙ එකම පුතා කියලනෙ"

🐭"මේක ටිකක් මාන්ජමිකයි තමයි.මං කීවෙ එකම පුතා කියලනෙ ඉතින්.මේ ඉන්නෙ එකම දුව !සෝජිනා....යනවා පංතියට දැන්වත්"

"හරි ඒත් සූබින්....මං නිසා තුවාල වෙලත් එක්ක.පොඩ්ඩක් ඉන්න මේ ප්ලාස්ටර් එක ගහගන්න.මං එහෙනම් යන්නම්..බේර ගත්තට තැන්ක් යූ සූබින්"

බේර ගත්තට තැන්ක් යූ සූබින්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐭"මේකි නම් හැදෙන්නෙම නෑ.පොඩි කාලෙ ඉදන් කොල්ලො එක්ක ප්‍රශ්න දාගන්නවා"

දිගු පැටලුමක හිර වී සිටින සූබින්ට මෙය තවමත් යතා තත්වයට පත්කර ගත නොහැකිව සිටී...

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now