😒 punishments

99 27 2
                                    


පැවසූ පරිදි සූබින්ද ලී ක්නෝ සමගින් නිවසට පැමිණියේ ඔහුගේ බඩු මුට්ටු ද රැගෙන ය...

🐰"ඔන්න ඔයාට මගේ රූම් එක ලගම එක...."

🐭"වාහ් ! තැන්කූ බින්...."

සියල්ලන් කාර්‍යබහුල මේ මොහොතේ බොම්ග්‍යු සහ ටේහ්‍යුන් තවමත් අසල්වැසි ප්‍රශ්නයේ පැටලී සිටියි..

🐻"ඒයි පර්වත රාජ් !! බලහංකෝ එහා ගෙදෙට්ට කැබ් එකක් ආවා"

ටේට වැලමිටෙන් පහරක් එක්ක කරමින් බොම්ග්‍යු එසේ කියන්නට විය..

🐢"ඒ ඒ අර අරුන් ටික තමා ඕයි"

🐻"අනෙ අම්මපා මට ගිහින් හොම්බට දෙකක් ඇනලා එන්න හිතෙනවා දැන්😤"

🐢"පිස්සෙක් වෙන්නැතුව ඉන්නවද මෙතන!"

බොම්ග්‍යුගේ හිසට තට්ටුවක් දමමින් ටේ එසේ කීය්..

🐻"ඌ............උඹ නම් කියයි!"

ටේ සහ බොම්ග්‍යු අසල්වැසියන් පිළිබද ඔත්තු බලමින් උඩු මහලේ වූ බොම්ග්‍යුගේ කාමරයේ වූ අතර කායි ජොන්ග් ඉන් සමග නව නිවසේ සිරි නරඹයි..එමෙන්ම සූබින්ද ලී ක්නෝ සමග ඔහුගේ කාමරය අස් කිරීමට උදව් වෙමින් සිටින අතර යොන්ජන්ද ෆිලික්ස් සමග නව නිවසේ ය..

🐺"මරු ප්ලේස් එක නේද බං !?"

🐷"වාහ් මරු බං..ඒක නෙවේ උඹලට හිතෙන්නැද්ද මේක අපිට ලොකු වැඩී කියලා !?"

🐺"හපෝ උඹේ සිගිති මොලේ හොදයි ඇලේ දාලා පා කරන්න..මේක හරි නම් අපිට පොඩි වැඩී බං"

🐿️"ඒක නෙවේ බං ! කව්ද අපේ අසල්වැසියෝ?"

🐺"කවුරු වුනත් අපිට මොක්ද දැන්!?"

🐿️"නෑ මේ මගේ තියුණු ඇස් දෙකට පේනවා..එහා ගෙදර උඩ තට්ටුවේ කාමරේක ඉදන් කවුරු හරි මේ පැත්ත බලන් ඉන්නවා වගේ"

🐷"ඔල්මාදෙද බං එතන කවුරුත් නෑ😅 "

🐻"ඉවරයි පර්වතේ....මං හිතන්නෙ උන් මාව දැකලා වගේ😐"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now