❤️neighbors🤓

117 32 7
                                    

කායි ගැනීමට ගොන්ජුන් වෙත ආ යොන්ජන් ෆිලික්ස් ගේ සහෝදරයා සමග මදක් කතා කරන්නට වූයේ ඔහු තවමත් ප්‍රමාද බැවිනි..

🐯"ආහ්~චුං මල්ලියා...කෝ තාම ෆිලික්ස් ආවෙ නෑ?"

🦊"නෑනෙ අනේ..මොකෙද්ද මන්දා මහ..උදේ පාන්දර මාව ගෙනත් දාලා කොහෙදෝ ගියා ඒ මදිවට තවත් නෑ.."

🐧"අපිත් එක්ක යමුකෝ චුං ! "

🐯"ඔව් මං දාන්නම්"

🦊"මං අකමැති නම් නෑ...ඒත් අපි තවම ගෙදරක් බැලුවෙ නෑ..හොටෙල් එකේ ඉන්න නිසා මට එයා එනකන් ඉන්නම වෙනවා"

🐯"ආහ්~තාම බැලුවෙ නැද්ද.මං හිතන්නෙ ෆිලික්ස් ඒකට තමා උදේම යන්න ඇත්තෙ..මාත් හොයලා බලන්නම්කෝ අපේ ගෙවල් ලග ඩෝම්ස් දෙක තුනක්ම තිබුනා විකුණන්න දාලා.."

🦊"අනා...පිලීස් චොංචන් අයියේ....කොහොමහරි ඒ ලගින් ගෙයක් අපිට හොයලා දෙන්නකෝ...."

🐧"අනේ ඔව්ව්ව්ව් එතකොට නියමයි...නේද චුං?"

🦊"නැතුව......."

🐯"හරි හරී මං බලන්නම්.එහෙනම් පරිස්සමින් ඉන්න..අයියා ආපුවහම මට රින්ග් කට් එකක් දාන්න කොයන්නකෝ.."

🦊"හරී...සී යූ...බායි හැමෝටම!"

කායිවද රැගෙන යොන්ජම් නිවස බලා පිටත් වූයේ ෆිලික්ස්ට සහ ජොන්ග් ඉන්ට නිවසද සොයා දෙන අරමුණිනි.නමුත් නිවසට ඇතුළු වන විටම බොම්ග්‍යුගේ සහ ටේහ්‍යුන්ගේ හැසිරීම දුටු යොන්ජන්ට මද සැකයක් ඇති වුණි..

🐯"ආහ් ! මොකෝ දෙන්නා දැන් යාලුද?"

🐢"ඔව් අපි යාලුයි.."

🐻"හ්ම් හ්ම්..."

වෙනදාට වඩා මොවුන්ගේ හැසිරීම අද වෙනස් ය..
මේ වන විට සූබින්ද මින්හෝ සමග නිවසට පැමිණ සිටියේ ය..

🐰"ආහ් ඔයාලා ආවද?ඇයි පරක්කු?"

🐯"ඕ..අද මං ටිකක් පරක්කු වුනා..ආහ් හායි! මේයාද ඔයාගෙ යාලුවා කීවෙ?යමු අපි වාඩි වෙලාම කතා කරමූ.."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now