Dedication

1.2K 171 16
                                    

ගොඩක් ස්තූතියි මටත් වඩා මට ආදරේ කරාට...

ගොඩක් ස්තූතියි මටත් වඩා මාව පරිස්සම් කරාට...

ගොඩක් ස්තූතියි මටත් වඩා මන් ගැන හොයලා බලනවට....

ඒ ඔක්කොටම වඩා ගොඩක් ස්තූතියි නමක් දෙන්න බැරි බැදීමක් තියාගෙන මම වෙනුවෙන් හැමදේම කරනවට....

Twinkle_H

මම තාමත් දන්නේ නෑ ඔයා මගේ කවුද කියලා හිමන්‍යා! තාමත් මට ඒකට උත්තරයක් නෑ. ඒත් මැඩම් ඔයාට ආදරෙයි!  ♥

ප.ලි. ;  ඔයා දන්නවා මේ වචන කොච්චර වටිනවද කියලා!

 












 






හරියටම 7 දෙනෙක් ඉන්නව මට වට්පෑඩ් ජීවිතේ මුල ඉදලම උදව් කරපු අය. මාත් එක්ක මුල ඉදලම හිටපු අය. ඒ හත් දෙනාගෙන් මට තුන් දෙනෙක්ට විතරයි භෞතික මතකයක් දෙන්න පුලුවන් උනේ! ඒත් මට ඒ හත් දෙනාව වටින තරම මට කියන්න තේරෙන්නේ නෑ. මේ මගේ 'ස්තූතිය'.






ප.ලි  ;

7 දෙනාට පොත් 7ක්.

පිලිවෙලක් නෑ.

කවදද කොහොමද කියලා මම දන්නේ නෑ.

ඒත් පොත් 7ක් තියනවා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now