3

592 165 13
                                    


ටේගේ කාමරේ ලයිට්ස් නිවන්න කලින් මම ආයේ ටිකක් වෙලා ටේ දිහා බලාගෙන හිටියා.

ඒ මගේ ටේ! 

කිම් ටේහ්යුන්.

වයස අවුරුදු 18යි.දැනට මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්නේ මට එයාව මෙඩිකල් කොලේජ් යවන්න සල්ලි තිබ්බේ නැති හන්දා. මෙඩිකල් යන්න කොච්චර ආසාවක් තිබ්බත් එයා කිව්වේ මැනේජ්මන්ට් තමයි එයාට හරියන්නේ කියලා. ඒ ඇත්ත නෙවෙයි. මගේ හිත හැදෙන්න කිව්ව බොරුවක්....

ටේහ්යුන් ඉගෙන ගන්න ගොඩක් දක්ශයි. එයාට හොදම  කොලේජ් වලින් ස්කොලර්ශිප් පවා හම්බුනේ  එයාගේ ඉගෙනීමට පින් සිද්ද වෙන්න. ඒත් සමහර වෙලාවට ස්කොලර්ශිප් වලින් කවර් උනේ ඇකඩෙමික් ෆී එක විතරයි. අපි ඒ ලොකු ගනන් දරාගන්න බැරි හන්දා ගොඩක් කොලේජ් වල එන් රෝල්මන්ට් එකට අපිට ගුඩ් බායි කියන්න උනා. ඒත් අන්තිමට ටේට හම්බුනා ෆුල් ස්කොලර්ශිප් එකක්.  දැන් එයා ෆර්ස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් සෝල් වල හොදම කොලේජ් එකේ.

ටේයුන් ඉගෙන ගන්න දක්ශයි වගේම තමයි එයාට ලේසියෙන් මම කියන බොරු අල්ලගන්න පුලුවන් උනා. ඒත් එයා ඒවා අපි ඉස්සරහා නොපෙන්වා ඉදලා මාව තනියම අහු උනාට පස්සේ මගෙන් ඒ ගැන ප්‍රශ්න කරා. මම ඒ හැම වෙලේම ටේට බාගෙට ඇත්ත කියලා බේරුනත් මම දන්නවා එයා මමම හන්ගන් ඉන්න ගොඩක් දේවල් දන්නවා කියලා.

මම ටේගේ  රූම් එකෙන් එලියට ඇවිල්ලා  මගේ රූම් එකේ අනිත් පැත්තේ රූම් එකට ගියේ මගේ කුකී ව බලන්න. මම හිතුවා වගේම එයා නිදාගෙන හිටියා එයාගේ ආර්.ජේ  වත් බදාගෙන. කුකී ලගට ගිහින් එයාගේ ඔලුවට කිස් එකක් දෙනකොට එයාගේ අත් දෙකම මගේ බෙල්ල වටේ එතුනා.

"හ්යුන්ගී..."

"හ්යුන්ග් තාම වොශ් එකක් වත් ගත්තේ නෑ කුක්.  ඔයා නිදාගන්න. හ්යුන්ග් වොශ් එකක් අරන් එන්නම්."

"හ්ම්ම්ම්"

කුකී ආයේ නින්දට වැටුනා කියලා මට තේරුනම මම එයාගෙ අත් මගේ බෙල්ලෙන් අයින් කරලා ආයේ එයාගේ ඔලුවට ක්ස් එකක් දුන්නා. හරියට එයාගේ කකුල් දෙක තියලා බෙඩ් ශීට් එකෙන් එයාව පොරවලා මම එයාගේ රූම් එකේ ලයිස්ට් ඕෆ් කරන්න කලින් එයාගේ දිහත් බලන් හිටියා.




If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now