"ආයිශ්...බල්ලා...තෝව පන පිටින් පුච්චනවා මන්....අත ඇරපන් මිනිහෝ මගෙ නූනාව..නූ....නා....අත ඇරපන් යකෝ.....තෝ හරි පිරිමියෙක් නම් ඇරපන් මේ දොර"
මගෙ අවුරුදු පහළවේ චූටි කුකීමද මේ කියලා මට විශ්වාස කරන්නත් බෑ....මගේ කුකී ගොඩක් ලොකු වෙලානේ....නන් ග්වෙන්චනා කුකී....බය වෙන්න එපා...මීට වඩා පාරවල් මන් මීට කලින් කාලා තියනවනේ....
"Ok බබා...අපි දැන් කලින් නවත්තපු තැනින් පටන් ගමුද ම්ම්ම්"
තොලුත් ලෙවකකා ආයෙත් මගෙ ඇග උඩට ආපු ඌ මාව නොමරා මරන්න ලොකු උත්සහයක් ගන්න අතරේ....දොර එහෙට මෙහෙට වැනෙන්නෙ කවුරු හරි දොර කඩන්න උත්සහා කරනවා වගේ..
"හහ්....ඒ පොඩි එකා හිතන් ඉන්නෙ උට දොර කඩන්න පුළුවන් කියලද දන්නෙ නෑ"
කර කර හිටපු වැඩේ නවත්තලා ඔලුව උස්සලා බලපු ඌ එහෙම කියලා ආයිත් කර කර හිටිය දේට අවදානය දුන්නා...මන් අපිරිසිදු වෙනවා....කාම තුරයෙක් අතින් වැනසෙනවා...ඒත් මට කියලා කරන්න පුළුවන් එකම දේ කෑ ගහන එක විතරයි....මන් හිතන්නෙ මගේ ධෛවයේ ලියවිලා තියන්නෙ දුකම විතරක් වෙන්න ඇති....ඒත් කුමාවෝ කාන්තාරයක් වගේ තියන මගේ ජීවිතේට පුන්චිම පුන්චි ක්ෂේම භූමියක් ඉතුරු කලාට....ඔලුව දිගේ ලේ බේරෙනවා...බෙල්ට් පාරවල් නිසා හම පුපුරලා තැන් තැන් වල ලේ ගල්වෙලා...ඒවාට උඩින් දැනෙන රළු ස්පර්ශ මාව පන පිටින් පුච්චනවා....තවත් සටන් කරන්න මට ශක්තියක් නෑ..
ඒත් එක පාරටම දොරේ අගුල කැඩිලා බිමට වැටෙනවත් එක්කම මට ඇතුල් වෙන්න හදපු අර මිනිහව පිටිපස්සට ඇදිලා ගියේ මට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර....
"නූ....නා"
කුක්කී.....ම..මගෙ කුකී....මන් හිටියෙ අඩ සිහියෙන් උනත් මට ඒ වචනෙ හොදට ඇහුනා....ඒත් එක්කම මගෙ ඇග වටේ රෙද්දක් එතෙනවත් ඒ එක්කම මේ ලෝකෙ මාව නිමන්න පුළුවන් එකම කෙනාගෙ තුරුලෙ උණුහුමත් මට දැනුනා.....
"තොපි කවුද පරයෝ....පලයවු යන්න...මටයි මගෙ ගෑනිටයි පාඩුවේ නිදා ගන්නවත් නෑ තොපි හින්දා...
මකබෑවියන් හැතිකරේ"
"මොකද්ද තෝ කිව්වේ....ආයි කියපන් බල්ලා....තොගෙ ගෑනී....කවද්ද යකෝ මගෙ අහින්සකී තොගෙ ගෑනි උනේ...මන් තෝව පනපිටින් පුච්චනවා හු$#%"
කුකී කෑ ගහගෙනම ගිහින් අර තිරිසනාට පයින් ගහන්න පටන් ගත්තෙ වියරුවෙන් වගේ...වටේ හිටිය අනිත් කට්ටිය අමාරුවෙන් කුකීව අර ජරා මිනිහගෙන් අයින් කරන් ලේ පෙරාගෙන ඉන්න උගෙ අත් දෙකට මාංචු දැම්මා...
"Mr.jeon seojung..ස්ත්‍රී දූෂනය හා ලිංගික අපයෝජන ක්‍රියා වල නිරතවීම හේතුවෙන් අපි ඔබව අත්අඩංගුවට ගන්නවා"
මන් හිනා උනා....පනපිටින් පිච්චෙනවා වගේ වේදනාවක් දැනෙද්දිත් මන් හිනා උනා....ඒත් එක්කම ඔක්කොම කලුවර උනා
.
.
.
මන් ඇස් අරිද්දි මන් හිටියෙ හොස්පිට්ල් එකේ....මට මතක තරමින් ඒ මිනිහට මාව සන්පූර්ණයෙන් විනාස කරන්න බැරිඋනා...ඒත් ඒ රළු ස්පර්ශ,ඒ ජරා හැගීම මතක් වෙද්දි මට ජීවත් වෙන්න පුළුවන්ද...මට මැරෙන්න ඕනේ..ඒත් මට මැරෙන්න පුළුවන්ද....ඒ මිනිහා මට එහෙම කලා කියලා පන තියන,හුස්ම ගන්න මගේ ජීවිතේ මන් නැති කරගන්න ඕනෙද...නෑ කොහෙත්ම නෑ..මොකද මට හේතුවක් තියනවා ජීවත් වෙන්න...මට කෙනෙක් ඉන්නවා පරිස්සන් කරගන්න....ඉතින් එහෙම තියෙද්දි මන් මොකටද මැරෙන්නෙ....අද වෙනකන් කොච්චර මැරෙන්න හිතුනත් මන් ජීවත් උනා නම් ඇයි මට බැරි මගෙ කුකී වෙනුවෙන් මේ දේත් දරාගන්න...මට පුළුවන්....ඔව් මන් ශක්තිමත්.....ජීවිතේ කියන්නෙ මහ වේදනා කන්දක්...ඒත් එහෙමයි කියලා මන් මේ ජීවිතෙන් පැනලා යන්න ඕනෙද....මට බෑ පැනලා යන්න....මන් දරාගන්නවා මේ හැමදේම...මගෙ කුකී වෙනුවෙන්.....
"නූනා"
මගෙ කුකී දොර ගාව....ඒ ඇස්වල කදුළු....අඩන්න එපා මැණික..මාව දුර්වල කරන්න පුළුවන් එකම දේ ඔයාගෙ කදුළු විතරයි...කොච්චර ශක්තිමත් විදිහට හිටියත් මාව බිමටම වට්ටන්න ඔයාගෙ කදුළු වලට පුළුවන් මැණික...
"නූනා"
"කුකී....."
මන් කතා කරනවත් එක්කම දුවගෙන ආපු කුකී මාව තද කරලා බදාගත්තා..
"වේ නූනා වේ.......මට කිව්වෙ නැත්තෙ වේ.....ඌ මෙච්චර කල් නූනාට කරදර කළාද....මියානේ නූනා..මියානේ...මන් හින්දනෙ මේ හැමදේම.....ඇයි නූනා ඔම්මයි අප්පයි අපිව මෙහෙ දාලා රට ගියේ...ඔම්මට කෝල් එකක් ගන්නකො...අපි අරන් කියමු ඉක්මනට මාවයි නූනවයි බලා ගන්න ගෙදර එන්න කියලා....නූනා කිව්ව හින්දා මන් මෙච්චර කල් ඔම්මටයි අප්පටයි ඩිස්ටර්බ් නොකර හොද ළමෙක් වගේ හිටියනේ....තවත් බෑ නූනා.....අපි එයාලට කියමු...කෝ ෆෝන් එක....."
.
.
.
~By crazyarmygirls~
________________________________
Vote & comment pls
To be continued~
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...