Broken 13

200 35 26
                                    

"යො..යොබුසේයෝ මහප්පේ....මන් හේයොන්...."

"ආ මේ අර අපේ සියෝජන්ග්ව මහඋළුගෙදර ඇරපු එකී නේද...ඉතින් ඉතින් මොකෝ අපිව මතක් වෙලා..."

"මහප්පෙ....මන් කෙලින්ම කියන්නම්කෝ...ඔයාට පුළුවන්ද එකම එක අවුරුද්දකට අපේ භාරකාරයා වෙන්න...."

"අපෝ ඕක මොකද්ද කෙල්ලේ...මන් කරන්නම්"

මොකක්....එ...එයා ඇත්තටමද කිව්වේ...ඒ කියන්නෙ මගෙ කුකී දැන් පරිස්සම්ද...අපි වෙන්....වෙන්නෙ නැද්ද.....මට ඇඩෙනවා....කුකී අනේ....

කුකීගෙ කම්මුල් දිගෙ කදුළු පාරවල් බේරෙනවා...අඩන්න එපා කුකී....

"හැබැයි...."

"ඔව් මහප්පෙ....ඕන දෙයක් කියන්න....අනේ කුමාවෝ...චොම්මල් කු....

"ඔයාට වෙනවා daddyව සතුටු කරන්න....මොකද කියන්නෙ"

"මොකද්ද බල්ලෝ තෝ කිව්වේ....තෝ හිතන් ඉන්නෙ මගෙ නූනා මොකෙක් කියලද පො%&$....ආයිශ් තිරිසන්නු තොපි ඔක්කොම....මකබෑවිලා පල කාලකන්නි..."

කුකී එක දිගට කෑගහනවා....මන් තාම ඉන්නෙ ශොක් වෙලා....ඇයි හැමෝටම මගෙ ඇග විතරක් ඕනෙ...මේ ලෝකෙ මනුස්සකමක් ගෑවිච්ච එක මිනිහෙක්වත් නැද්ද....ඒත්...මන් ඌ කියපු විදිහට හිටියොත් කුකීව මන් ගාවින් තියාගන්න පුළුවන් වෙයිද...මගෙ කුකී මගෙ ඇස් මානෙ ඉදීද...මන් දැන් ආත්මාර්ථකාමී උනොත් කුකීව මට නැති වෙයි....ඒක දරාගන්න බෑ...එක පාරක් ඒ කරුමෙ ළගටම ගිහිල්ලා ගැලවිලා ඇවිල්ලා මන් ආයි ඒ වගේම අපායකට වැටෙන එක හරිද....ඒත් එදත් මන් කලබල නොකර හිටියනං අද මේ ප්‍රශ්න නෑ නේද...මන් මේ මොනාද හිතන්නෙ ආයිශ්..ශිට්...ඒත් මට ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්ද...කුකීව අනාත නිවාසෙකට ගෙනියනකන් මට බලන් ඉන්න පුළුවන්ද..එයාගෙ නූනා එයත් එක්ක ඉද්දි කවුරුත් නැති එකෙක් වගේ අනාත නිවාසෙක අනාතයෙක් වගේ ඉන්නවා මට බලන්න බෑ...හ්ම්ම්...තව කීදෙනෙක්ට කියලා ගන්නද...කවුරුත් අපිව භාරගන්න කැමති නෑ...ඉතින්...

"ම......ම.... කැ....."

එක පාට්ටම කෝල් එක කට් කරපු කුකී මගෙ අතින් අල්ලගත්තෙ යක්සාවේසෙන්...ඒ ඇස් ගිනි රතු වෙලා..

නහර ඉලිප්පිලා....අත් වෙව්ලනවා තරහට....දැන්නම් මේ ඉන්නෙ මන් දන්න චූටි කුකී නෙමෙයි

Without meWhere stories live. Discover now