Broken 38

120 26 63
                                    

මහන්තත්ත කෙල්ලො...

"අපිට සමාවෙන්න...minnie එන්න අපි යමු"

මන් ජිමින්ගෙ අතින් අල්ලන් නැගිටිද්දි එයා ආපහු මගෙ අතින් ඇදලා මාව පුටුවෙ වාඩි කෙරෙව්වා..

"පාඩුවේ කන්න..."

ජිමින් මට එහෙම කියන ගමන් මුකුත් නොවුන ගානට ආපහු කන්න පටන් ගනිද්දි අර කෙල්ල තරහට වෙවුලුවා...

"අයිසෙ මේ... තමුසෙ හිතන් ඉන්නෙ මේක තමුසෙගෙ අම්මගෙ අප්පගෙ තැන කියලද ආ... කියන සිංහල තේරෙන්නෙ නැද්ද..."

"එතකොට තමුන් මට ඔහොම සද්දෙ දාන්න මේක තමුන්ගෙ ඔම්මගෙද..."

"What!!"

"ජිමිනි ඔය ඇති..අපි යමුකො.."

මන් එයාට කතා කලා.. අපි මෙතන්ට ආවෙ සාධාරණේ කතා කරන්න නෙමෙයි.. අම්මගෙ තාත්තගෙ හයිකාරකම් අරන් කියවන කෙල්ලො දිහා පිළිකුලෙන් බලපු මන් අනිත් පැත්තට ජිමින්ගෙ අත අල්ල ගත්තෙ තරහෙන් වෙවුලන ඒ අත පාලනේ කරගන්න ඕනෙ නිසා..

"Why? Have you any problem"

"You... how can you talk to me like that idiot.."

"Besause you fucking...

"ජිමින්!"

මොන මගුලක්ද මේ.. අරකි නං පොඩී කියමුකො.. මූ මොකෝ පැටලෙන්නෙ.. ආපු දවසෙම ප්‍රශ්න දාගෙන කොහොමද වැඩක් කරන්නෙ...

"Wah!! you crackhead..තමුසෙ දන්නෙ නෑ තමුසෙ ඔය කාත් එක්කද පැටලෙන්නෙ කියලා.."

ආයිශ්.. දැන්නං මගෙ ඔලුවත් එක්ක රිදෙනවා...

"Ooh ooh.. I know it very well.. then shut up and get lost little bitch.. you are making a joke here.."

And don't judge people outside cause it will be bad for you...

Proud about ma boy... නක්කලේට කෙල්ල දිහා බලන් දාපු ටෝක් එකට ඒකිගෙ මූන කුණ්ඩ හට්ටියක් වෙද්දි මගෙ ප්ලේට් එකත් එක්ක අතට ගත්ත ජිමින් ආපහු එන්න හැරුනෙ මටත් ඇහැක් ගහගෙනමයි...

.
.
.
______________ 

"හරි.. ඔය බඩු ටික ඔතනින් තියන්න..
ජිමින්.. ඔතන තියන කම්බි කූරු ටික අරන් එන්න...ටේහෝ.. ඔය වැලි ටික හලන්න.. ඉක්මනට.."

කැෆටේරියා එකෙන් ආවත් හරි හුස්ම ගන්නවත් නිවනක් නැතුව මායි ජිමිනියි පන දාගෙන වැඩ කරනවා.. සල්ලි කියන්නෙ සමහර අයට ගස් වලින් කඩන දෙයක් උනාට අපි වගේ අය අතට එන රුපියලෙත් ලොකු බරක් තිබුනා..

Without meWhere stories live. Discover now