Broken 37

251 37 74
                                    


Next day

"එහෙනං කොල්ලනේ.. මේකත් ගොඩ දාගෙන උබලත් ගොඩ යමං.."

"කම්සාම්නිදා සජංග්නිම්..."

මායි ජිමිනුයි බොස්ට ස්තූති කරලා එහෙන් එවලා තිබ්බ වාහනේට නැග්ගෙ හා හා පුරා කියලා අතට ගාණක් හොයා ගන්න...

"මේකත් ගොඩ දාමු චූටියො..."

"අනිවාරෙන්.."

ග්ලාස් තනි ටින්ටඩ් වෙච්ච වාහනේ මායි ජිමිනුයි වාඩි වෙලා ගියේ මොනා උනත් ලොක්කා අපිව අමාරුවෙ දාන්නෙ නෑ කියලා හිතේ තිබ්බ විශ්වාසෙට...

"තැනට ආවා සර් බහින්න..."

පැය කාලක විතර ගමනකට පස්සෙ driver අපිට බහින්න කියාගෙනම වාහනෙ නවත්තද්දි හිත නොසන්සුන් උනත් මම වාහනෙන් බැස්සෙ මොන අපායට එක්කන් ආවා උනත් තව මාසයක්වත් අපිට මේකෙ වැඩ කරන්න වෙනවා කියලා දන්න නිසා.. ඒත්..

"දෙයියනේ Minie..."

"අයියට ශුවර්ද මේ අපිව හරිම තැනට එක්කන් ආවෙ කියලා..."

"ඔව් සර් මේක තමයි තැන.."

මාව රත්වෙලා ගියා.. බෑ... මෙතන.. කොහෙත්ම බෑ...

"ජිමිනි ප්ලීස් අපි මෙතනින් යමු.. එයා මාව දකී මිනී.. දෙයියන්ගෙ නාමෙන් මාව අරන් යන්නකො ජිමින්.."

"ශ්ශ්ශ්... කාම් ඩවුන් මැණික...කවුරුත් ඔයාව අදුර ගන්නෙ නෑ..ඉන්න මන් ලොක්කට කෝල් එකක් දෙන්නං...

"යොබුසේයො සජංග්නිම්.."

............................

"අනියො.. ඒත්..

.......................................................

" මන් දන්නවා.. ඒත් අපිට මේ වැඩේ කරන්න විදිහක් නෑ..."

.................................................

"ආයිශ්... අරස්සෝ සජංග්නිම්.. කුමාවොයො..."

"ජිමිනි එයා මොනාද කිව්වෙ... අපි ගෙදර යනවද..."

මන් ජිමින්ගෙ අතේ එල්ලිලා ඇහුවත් මට මන් අහපු දේ ගැන වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ..

"චොම්මල් මියානෙ චූටි.. එයා කියනවා අපි කන්ට්‍රැක්ට් එක සයින් කලේ කම්පැනි එකත් එක්කලු.. එයාලා කීයටවත් අපිට අයින් වෙන්න දෙන එකක් නෑ... මට ඇත්තටම සමාවෙන්න චූටි මෙහෙම එකක් වෙයි කියලා දන්නවනං..."

Without meWhere stories live. Discover now