Intro 💐

922 77 29
                                    

"මැනේජර් ඇයි මේ හදිස්සියේ මට එන්න කියන්නේ??

කෝටියක් වැඩ තියන් මන් ගියේ මැනේජර්ගේ කැබින් එකට මට එන්න කිව්වේ ඇයි බලන්න..

"මන් ඇතුලට එන්නද සර්??"

"අහ්හ්හ්... ඒ වොයිස් එක... "

මන් ටිකක් මගේ මතකෙන් අතීතයට ගියත් මන් ආයේ වර්තමානයට ආවේ ආයෙත් මට කතා කරන සද්දෙට..

"සර්....."

"අහ්හ්හ්... හ්ම්ම් එන්න"

"සර් මට..... 🥺"

ඩෝ එක ඇරගෙන ඇතුලට ගිය මගේ කට නිකන් ඉබේම ලොක් වුනා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩෝ එක ඇරගෙන ඇතුලට ගිය මගේ කට නිකන් ඉබේම ලොක් වුනා වගේ.. දෙයියනේ 🥺🥺🥺

"අහ්හ්හ් ඉයුන් ශී...."

ජීවිතේ කාලයක් ආසවෙන් බලපු රූපේ... ඇස් තොල් මූණ තාම එදා වගේමයි.. මට ආදරේ නොකෙරුවට මන් ආදරේ කරපු රූපේ මගේ ඇස් ඉස්සරහා.... 🥺🥺🥺

3 yrs ago

"ඕඉ ඉයුන් ශී...."

"මොකද ඕයි කෑගහන්නේ??"

"අන්න අලුත් සෙට් එකක් බැහැලා"

"මොන??"

"කොල්ලො සෙට් එකක්.. හැබැයි...."

"ඇයි හැබැයි???"

"උන් ටික ලස්සනයි නේ"

මන් ඔලුව ගහන් හිටියේ ඊයේ රෑම මට නින්දක් තිබ්බේ නැති නිසා.. ගෙදර හැමදාම ප්‍රශ්න.. ඒත් මගේ නින්දම කෑවා මේ යූරි..

යූරී කියන්නේ මගේ අපාය සහයකයා.. මගේ හැම ප්‍රශ්නයක්ම දන්න එකම කෙනා තමා ඉතින්.. ( පහලින් ඉන්නෙ යූරි)

Mr. Cheater 🤐Where stories live. Discover now