Busan pt 1

396 71 21
                                    

උදේම ලෑස්තිවුන ජූන් සෝ එක්ක ජේකේවත් එක්කන් ආවේ ලස්සන මල් ගොඩක් එක්ක සෝල්වල අවසාන භාගයට වෙන්න තිබ්බ ලස්සන නිසොල්මන් කනත්තට...
(කෙටි විරාමයක්)
........................

උදේම ඇහැරුනේ මන්ම ඊයේ රෑ තිබ්බ එලාර්ම් එකේ සද්දෙට..

"ශික්ක්.. මෙච්චර උදේ මොන මගුලකට යනවද??"

ජේකේටයි ජොබ් එකටයි බැන බැනම මන් ලෑස්ති වුනේ 8 වෙද්දී ඔෆිස් එක ළගට යන්න බලාගෙන...
.
.
.
.
.
.

"ගුඩ් මෝනින් ඉයුන්"

"මෝනින් ජේකේ"

"යමුද??"

"ඔයාගේ කාර් එකේද??"

"ඔව්, ඇයි??"

"මන් හිතුවේ කම්පැනි එකෙන් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක...

"මාත් එක්ක යන්න බෑ වගේද?? ඉට්ස් ඕකේ ඉයුන්.. මන් ඔයාට වෙනම එන්න කාර් එකක් ඇරේන්ජ් කරන්නම්"

මන් මොකද කරන්නේ?? තව කාර් එකක් ගෙන්නගෙන යනවද?? එක්කො මොකටද?? මන් යන්නේ ඔෆිස් එකේ වැඩකටනේ...

"නෑ නෑ ජේකේ.. ෆයින්.. අපි යමු"

ජේකේගේ කාර් එකට නැග්ග අපි දෙන්නම කිසිම කතාවක් නැතුව පැය භාගයක් විතර දුරක් ගියා..

"ඉයුන්...."

"............"

"ඉයුන්....."

"අහ්හ්හ් කියන්න"

"මොන සිහියෙන්ද යන්නේ??"

මන් මොන සිහියෙන් ගියත් ඔහේට මොකද??

"මන් වෙන කල්පනාවක ගියේ.."

"මට ඔයා එක්ක කතා කරන්න ඕනේ"

"කියන්න.. හැබැයි ඔයා කියන්න යන්නේ පරණ දේවල් ගැන නම් ප්ලීස් ඒ ගැන මුකුත්ම කියන්න එපා.."

"මන් දන්නවා ඉයුන් මන් වැරදි කියලා.. ඒත් මට ඔයාගෙන් දැන් ගන්න ගොඩක් දේවල් තියනවා"

Mr. Cheater 🤐Where stories live. Discover now