start 😶

411 69 43
                                    

"ජේකේ....."

At present

අපි දෙන්නගේ අතරමං වීම බින්දේ පිටිපස්සෙන් ආව සද්දේ.. අපි දෙන්නම ඒ පැත්ත හැරෙද්දී හිටියේ ටේ..

"ඉයුන් ශී..."

"ටේ.."

"ඔයා ඇයි මෙහේ??"

"මෙයා තමා මගේ සෙක්ශන් එකේ එක්සෙකිටිව්"

"වට්?? සීරියස්ලී??"

"හ්ම්ම්"

"ජේකේ උබට අවුලක්"

"පිස්සුද යකෝ... උබ මොකද මේ පැත්තේ??"

"මන් මේ.....

"අහ්හ් මේ මන් එහෙනම් යනවා.."

මන් ටේගෙයි ජේකේගෙයි කතාවට බධා නොකර එතනින් එන්න ලෑස්තිවුනේ..

"අහ්හ් ඔයා මොන පැත්තෙන්ද යන්නේ??"

"මන් යන්නේ මේන් රෝඩ් එකෙන් බස් එක අරන්"

"මොන පැත්තටද ඇහුවම මගුලක් කියනවා.. ඒ කාලේ තිබ්බ ලෙඩේ තාම තියනවා ටේ"

මන් ජේකේගේ ඒ කතාවට ඔරවලා බලද්දී ජේකේ ශේප් එකේ ටේ දිහා බැලුවා..

"දකුණට ටේ"

"යමු අපි යන්නෙත් ඒ පැත්තෙන්.."

"අහ්හ්හ් අනේ ඕනේ නෑ"

"එනවා එනවා යමු"

ටේගේ වද කිරීමටම මාත් ඉතින් කාර් එක පිටිපස්සෙන් නැග්ගා..

"ඉතින් ඉයුන් කොහොමද"

ජේකේගේ කතාවක් නැති තැන ටේ කතාව පටන් ගත්තා..

"හොදයි ටේ.. ඔයාට??"

"මට හොදයි.. මූටත් හොදයි"

"අහ්හ්... හා හා"

"ඉයුන් අපේ කු.. නෑ ජේකේ වෙනස් වෙලාද??"

"අහ්හ්හ්??"

"ටේ උබ කට පියන් යනවද නැද්ද??"

"රතුත් වෙලා මූණ"

"ටේ 😡😡"

"හරි හරි"
.
.
.

after few minutes

"ටේ මාව ඔතන ඉස්සරහෙන් දාන්න"

"ඇයි ගේ ළගට....

"එපා ටේ... මන් ඉස්සරහෙන් බහින්නම්"

"ඇයි අපි ගෙදරට එයි කියලා බයද??"

Mr. Cheater 🤐Tempat cerita menjadi hidup. Temukan sekarang