Chapter 08🖤

634 130 6
                                    

මම ඔයා ගැන තියෙන හැගීම් අමතක කරන්න හදන හැම මොහොතකම ඒ හැගීම් මාත් එක්ක සටන් කරනවා. ආදරය සහ වෛරය. මට ඔයා වෙනුවෙන් තිය හැගීම් මොනම හේතුවකටවත් නැති වෙන්නෑ. මම ඒ හැමදේටම වෛර කරනවා දැන්. ඒක මගේ ඇතුලාන්තයෙන්ම වෙන දෙයක්.

සමහර වෙලාවට මට ඕන එයාඊගෙන් පලිගන්න.. මට ඕන මම විදපු වේදනාව එයාටත් විදින්න සලස්වන්න... මම එහෙම  කිව්වට මම කවදාවත් ප්‍රාර්ථනා කරන්නෑ ඔයාට මුකුත් වෙන්න කියලා...

සමහර විට පළිගැනීම කියන්නේ මරණය වෙන්නත් පුලුවන්.. ඒත් ඔයා ඒ අයිතිය මගෙන් උදුරගෙන තියෙන්නේ..මට ඔයාව මරන්න ඕන වුනත් මට ඒ දේ කරන්න බෑ, මොකද මම එහෙම කලොත් මම මාවම මරාගන්නවා...

________________________________________

After 1 Year..

මම මගේ apartment එකේ දොර ළඟ හිටගෙන ඉන්නේ.. ගොඩක් කාලෙකින් මම එලියට ආවේ... මම ඉන්න තැනින් එහාට යන්න මට හිතුනේ නෑ.. මොකද මට බයයී එලියට යන්න.. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ..

අවුරුද්දක් therapy අරගෙනවත් මට ලෝකෙ දිහා බලන්න හිතෙන්නෑ මම තවම ඒකට සූදානම් නෑ... මට බයයි.. ඇත්තටම මගේ ජීවිතේ තියෙන්නේ මේ treatments වලට..

මම මේ ලෝකෙට ගොඩක් බයයී. මට මේ බය හැමදේටම මුල් වුනේ මම අර පාළු භයංකාර මැන්ශන් එකේ හිරකරලා හිටපු නිසා.. ඔව්ව් ඒක නිසා තමා..

මම මිනිස්සුන්ට බයයී.. ඒ බය නිසාම මම මගේ කාමරෙන් අඩියක් එලියට තියන්න ගොඩක් බය වුනා.. මම තව කෙනෙක් එක්ක කතා කරනවා කියන්නේ මාව පණ පිටින් පුච්චලා දානවා වගේ හැගීමක් මට ඇති කරනවා..

එයා මට දුන්න ඒ වේදනාව කවදාවත් නැති වෙන්නෑ.. 1000ක් දේවල් වලින් මාව සම්පූර්ණයෙන්ම mentally damage කලා.. මට මාවම නැති වෙන්න් මාව රිද්දුවා.. ඒත් මම තාම ජීවත් වෙනවා...

මම මාව විශ්වාස කරන්නෑ.. ඔව් එහෙම වෙනවා depression වුන කෙනෙක් කවදාවත් තමන්ව විශ්වාස කරන්නෑ.. ඒත් දවසක මම මාව විශ්වාස කරාවි. ඔව්ව් ඒක ඒ විදියටම වේවි.. මට පුලුවන් වෙයි දවසක මම කවුද කියලා මේ මුලු ලෝකෙටම කියන්න මට තනියමම මේ ලෝකෙට මූණ දෙන්න පුලුවන් වේවි.. ඒක අද හෙටම නොවෙයි, ඒත් කවදාම හරි දවසක ඒ දේ මං කරයි.

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now