Chapter 23🖤

503 106 12
                                    

මම කියන හැමදේම එයා අහගෙන ඉන්නවා මට කිසිම උත්තරයක් දෙන්නේ නෑ... ඇයි ජන්කුක්ට බැරි මට ආදරේ කරන්න ඇයි බැරි... මම මගේ ජීවිතේ හැමදේම එයා වෙනුවෙන් කැප කලා... මගේ පවුල මට නැති වුනා මගේ හැමදේම...

මම ජන්කුක්ගේ පපුවට ගහ ගහ හයියෙන් කෑගැහුවේ මට මගේ වේදනාව දරාගන්න බැරි නිසා..

Jungkook:-
" ඇති .. මේ හොඳටම ඇති...!!!"

ජන්කුක් කේන්තියෙන් කෑගහන ගමන් මගේ මූණ මිරිකලා අල්ලගත්තා... එයාගෙ දිලිසෙන බය හිතෙන ඇස් දෙක කේන්තියෙන් දිලිසුනා...

Jungkook:-
" මම තමුසෙට කියපු දේ තේරුණේ නැද්ද අහ්...?! I don't fucking love you! I WILL NEVER LOVE YOU...!"

මම මොනවත්ම කියන්න හිතාගන්න බැරුව ජන්කුක් දිහාම බලාගෙන හිටියා.... මේ හැමදේම හොඳටම ඇති... මට තවත් මේ දේවල් දරාගන්න බෑ.. මට තවත් කොහෙත්ම දරාගන්න බෑ...

" එහෙනම් ඇයි යා මෙතන අහ්... I.. I don't need your fucking love.. I am sick of it.. "

මම ටේබල් එකෙන් බැහැලා ජන්කුක් ලගට ගිහින් එයාගේ ඉනේ තිබුන තුවක්කුව අරගත්තා... මම එයා දිහාම බලාගෙන තුවක්කුව මගේ ඔලුවට තියාගත්තා..

" ඔයා මනුස්සයෙක් වුනත් අමනුස්සයෙක් වුනත් ඔයා යකෙක් වුනත් ඔයා දෙවියෙක් වුනත්.. ඔයා මායාවක් වුනත් ඔයා මායාවක් නොවුනත්.. මම ඔයාව පිලිගත්තා.. I accepted you jungkook... ඔය කොහොම කෙනෙක් වුනත් මට ඒක අදාල නෑ... ඔයාට ආදරේ කරන එකයි ඔයාගෙන් ආදරේ ඕන කරන එකයි මට කවදාවත් නතර කරන්න බෑ ජන්කුක් කවදාවත්ම බෑ..."

" මට මෙහෙම ජීවත් වෙන්න බෑ මට මෙහෙම තවත් විදවන්න බෑ..."

මම gun එකේ hammer එක දැම්මා...

Jungkook:-
"ඔයා හරි සෝහා.. මම මෙතනට ආවේ ඔයාගේ ඔය විකාර ආදරේ ගැන කියවලා මගේ කාලේ නාස්ති කරගන්න නෙමේ... ඔයා ඔයාවම බොරුවක පටලවගෙන ඉන්නේ සෝහා... මතක තියාගන්න මම කවුද කියන එක ඒක කවදාවත් ඔයා අමතක කරන්න එපා..."

Jungkook:-
" Ruthless mafia killer කෙනෙක් මම එහෙම කෙනෙක් ඔය විකාර ආදරේ ගැන දන්නවා කියලා හිතුවද..?"

එයා එහෙම කියලා මගේ ලගට තව තවත් ලං වුනා..

Jungkook:-
" මම ඔයාට නිදහසේ ඉන්න ඉඩ දුන්නා.. ඔයාව මගේ කෙනෙක් හැටියට පිළපිලිගත්තා සෝහා.. but u need that fucking love... ඔයාට මම මේ දුන්න දේවල් accept කරන්න බැරි නම්.. මේක තමා අපේ අවසානය.."

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now