Chapter 09🖤

590 118 25
                                    

Riya:-
"ඔහ් කෙල්ලනේ අද club ආවට හරිම කම්මැලී අපි පොඩි සෙල්ලමක් කරමු...
Lets play truth or dare..! ඒකෙන් අපිට පොඩ්ඩක් විනෝද වෙන්න පුලුවන්..."

රියා කෑගහලා අනික් අයට කිව්වා.. රියා ඒක කිව්ව ගමන් අනික් යාලුවො ඔක්කම ඒකට එකග වුනා.. මං මුකුත් නොකියා ඒ දේ දිහා බලාගෙන හිටියා...

ඔක්කගෙම මූණු ටික එක පාරටම මගේ පැත්ත හැරුනේ හරියට මගෙන් අවසර ගන්න වගේ...

"Oh yes.. why not sure.."

මම ඒක කිව්වේ තැතිගැන්මෙන් වගේ...

මම හිතුවේ එයලා කිසිම serious ප්‍රශ්න නම් අහන්න එපා කියලා විතරයී..

Shinya:-
"නියමයි..! එහෙනම් මෙහෙමයි අපි මේ පාර බොන්නේ නෑ හරිද, ඒ වගේම ගොන් උත්තර දෙන්නෙත් නෑ... හැබැයි හැමෝම උත්තර දෙන්න ඕන එහෙම නැත්තම් අනික් අය කියන දේ කරන්න ඕන... Ok.. එකගද..?!"

Sangul:-
"Damn..! Sounds scary..!"

සන්ගුල් ඒක කිව්වේ නිකන් බය වෙලා වගේ..

අපි game එක play කරන්න පටන් ගත්තා, ඒක ඇත්තටම හරිම විනෝදයී අපි දන්නෑ අපි මාර විදිහට කෑගැහුවා.. ඒකට හේතුව මොකක්ද කියන්න අපි දන්නෙ නෑ.. මම හිතන්නේ ඒ අහපු හැම ප්‍රශ්නයක්ම හරිම විනෝදයි කාටවත් trigger වෙන්න දෙයක් ඇහුවේ නැති නිසා වෙන්න ඇති..

Jisso:-
Ok.. දැන් Miho.. හරි කියන්න Truth or Dare ?!

"Truth"

මම හැමපාරම වගේම මේ පාරත් Truth කියලා කිව්වා..

Jisso:-
ඔයා දන්නවද මට දැන් අහන්න හිතෙන්නේ මොකක්ද කියලා... අපි මෙච්චර වෙලා කතා කලේ අපේ exලා ගැන එහෙම නැත්තම් අපේ crush ගැන, එහෙමත් නැත්තම් අපේ horrible sex stories.. ඒත් මං Mihoගේ එක කවදාවත් අහලා නෑ... කියන්නකෝ ඔයාගේ love life එක or ඔයා කැමති කෙනෙක් ඉන්නවද? Oh wait wait... Miho are you still virgin...?! "

Riya:-
Wait Jisso.. ඔයා මේ කෙල්ලගෙන් ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනේ... Miho අපිට කියන්න ඔයා අන්තිමටම කැමැත්තෙන් හිටපු කෙනා ගැන හරි ඔයාගේ recent sex partner ගැන හරි.. ඔයාගේ last hookup ගැන හරි...? ඔයා මොකක්ද තෝරගන්නේ...?!

මම ඒ වෙලාවේ මුකුත් නොකියා හිටියා.. ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ... එක පාරටම මගේ පපුව ඇතුලෙන් අමුතුම වේදනාවක් ආවා...මම liquor glass එක තදින් අල්ලගත්තා... මගේ වටේ තියෙන හැමදෙයක්ම එක පාරටම අඳුරු වෙලා යනවා වගේ මට දැනුණා... ඒත් එක්කම එයා මගේ ඉස්සරහට ආවා...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now