Chapter 19🖤

485 104 16
                                    

මම හරිම අමාරුවෙන් මගේ ඉස්සරහා පැද්දෙන පුටුවක ඉදගෙන මගේ නිරුවත් ශරීරය දිහා බලාගෙන සිගරට් එකක් උරන ජන්කුක් දිහා බලාගෙන හිටියා...

" ඔයා... මට.. මේ මොකක්ද කලේ ජන්කුක්... ම..ම.. ඔයාට.. කොයිතරම් ආදරේ කරනවද... ඔයා මාව මේ පණ පිටින් මරණ එක කරන්නේ ජන්කුක්..."

මම වෙව්ලන කටහඩින් ජන්කුක්ට කිව්වම එයා එයාගේ මාපට ඇඟිල්ල මගේ තොල් උඩ අරගෙන ගියා.. ඒ වෙනකොටත් එයා මාව තලලා දාලා තිබ්බේ...

Jungkook:-
" sh.....baby girl... ඔයාට දැම්ම මැරෙන්න අයිතියක් නෑ සෝහා... මට ඔයාව ඕන.."

ඒ වචන වල තිබුනේ හුදු පලිගැනීම, වෛරය විතරයී..

"ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කරන්නේ.. ඔයා මට එක වෙලාවකට හරිම හොද වෙනවා එක වෙලාවකට මගෙන් පලිගන්න හදනවා ඇයි මේ... මගේ අප්පා කරපු දේවල් වලට ඇයි මට මෙහෙම කරන්නේ ජන්කුක් ඇයි..."

ඒ වෙලාවේ මට කෙහෙන් ආපු හයියකට මම ඒ වචන ටික කිව්වද කියන්න මම දන්නෑ... ඒත් එක්කම මගේ යටි බඩෙන් දරාගන්න බැරි වේදනාවක් දැනුණා මම එහෙමම මගේ බඩ අල්ලගෙන වකුටු වුනේ ඒ වේදනාව දරාගන්න බැරිව..

මට තවමත් දැනෙනව මගේ vagina එකෙන් ලේ පිට වෙනවා.. මට periods නෙමේ ජන්කුක් මට තදින් පහර දීපු නිසයි එහෙම වෙන්නේ...

Jungkook:-
"ඔයා තවත් විදවන්න ඕන මගේ ඔම්මට කරපු දේට... ඒත්....-"

එක අහක බලාගෙන හිටපු ජන්කුක් මගේ දිහා බලලා එක පාරටම බය වුනා...

Jungkook:-
"සෝහා.. ඇස් අරින්න සෝහා... ඇස් අරින්න.."

ජන්කුක්ගේ වෙව්ලන කට හඬ මට හොඳට ඇහෙනවා ඒත් මට මගේ ඇස් දෙක අරින්න තරම් හයියක් නෑ... මට මගේ ඇඟ ඇතුලෙන් දැනෙන වේදනාව.. මගේ හිත ඇතුලේ තියන වේදනාව වචන වලට පෙරලන්න මට තේරෙන්නෑ..

"ම්හ්...ම්හ්..ම්හ්.."

මම වේදනාවෙන් කෙදිරිගාන ගමන් එහෙමම මම තද නින්දකට වැටුණා....

ජන්කුක් කියන්නේ ජීවිතේ ගොඩක් විදවපු කෙනෙක් තමන් ජීවිතේ පණ වගේ ආදරේ කරපු අම්මා සෝහගේ අප්පා අතින් 100කට වඩා දූෂණය වුනා ඒ වුනේ ජන්කුක්ගේ ඇස් ඉස්සරහා.... ඒ වගේම එයාගේ ඔම්මට අකමැත්තෙන් වුනත් වෙන පිරිමි එක්ක ඉන්න වුනා.. ඒත් සෝහා මේ කිසිම දෙයක් දන්නෑ.... එයා අවුරුදු 5 ඉඳලා එයාගේ පවුලෙන් ඈත් වෙලා හැදුනේ.. එයාගේ අප්පමයි එයාව ඈත් කලේ..







𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Donde viven las historias. Descúbrelo ahora