Chapter 25🖤

1.1K 139 90
                                    

It was the source of his pain and madness that stop him from loving me, bcz it scared him...
But in finaly he consider to selecte to love me...

ජන්කුක් මාත් එක්ක ලස්සන cafe එකකට ගියා.. මම මගේ ජීවිතේ දැකපු ලස්සනම luxurious cafe එක කිව්වොත් මම හරි... ඒ මොහොතේ ඉඳලා මගේ හදවත් ගැහෙන වේගේ එන්න එන්නම වැඩි වුනා...

මේක අපි දෙන්නගේ date එකද..?! ඒක එහෙම නම් මේක තමා අපේ පළවෙනි date එක වෙන්නේ...

මේ luxurious cafe එක පිහිටලා තියෙන්නේ හන් ගඟ අයිනේ.. රෑට පේන ඒ  view එක ඇත්තටම හරිම ලස්සනයි.. මම මගේ ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ ලස්සනක් විඳින්නේ...

මේ තැන හිටියේ මායී ජන්කුකුයි තව මේකෙ වැඩ කරන සේවකයෝ කීප දෙනෙකුයි විතරයි.. මම ඒ වෙලාවෙම ජන්කුක් දිහා බැලුවා...

" Wow.. ඔයා මේ මුලු cafe එකම අපි දෙන්නා වෙනුවෙන් rent කලාද ජන්කුක්.."

එයා එයාගේ මං ආසම smile එක එයාගේ bunny smile එකෙන් මට හිනා වුනා..

Jungkook:-
" ම්ම්ම්ම්... මම මේක සල්ලි වලට ගත්තා...  අපි කිව්වොත් මේ Soul city එකේ බාගයක්ම මගේ කියලා එතකොට මේකත් මගේ..."

මොකක්... මට ඇත්තටම ජන්කුක් ඒ කිව්ව දේ විශ්වාස කරන්න බෑ.. මේ මුලු soul නගරෙන් භාගයක් එයාගේ.. මගේ ඇස් දෙක උඩ ගිහින් මම ජන්කුක් දිහා බලාගෙන හිටියේ ශොක් වෙලා...

"මොකක්...? ඒක ඔයාට risk නැද්ද ජන්කුක්...ඒ කියන්නේ ඔයා තමා මේ ලෝකේ ඉන්න දරුණුම මාෆියා ලීඩර් ඒ වගේම your the most wanted mafia in this world.. ඉතින් මේ මිනිස්සු ඔයාව අදුන ගන්නේ නැද්ද...?"

ජන්කුක් එයාගේ ඇහි බැම උස්සලා ඇස් දෙක යටින් මගේ දිහා බැලුවේ මං මේ කියන්නේ මොන පිස්සු කතාවක්ද කියලා වගේ හිතන ගමන්...

Jungkook:-
" Babe.. ඔයා හිතන්නේ මම ඒ දේ ගැන හිතන්නෙ නෑ කියලද.. මට නේ city එක අයිතී නම් මේකේ ඉන්න මිනිස්සුත් මට අයිති මගේ මිනිස්සු... ඒ හැම කෙනා ගැනම හොඳට ඇහැ ගහගෙන එයාලව ගානට පාලනය කරනවා.. එයාලා පොඩිම පොඩි වැරැද්දක් හරි කළොත් එයාට උරුම වෙන්නේ එකම එක දෙයයී බබා.. ඒ මරණය විතරයී..."

අයිශ්... මම තාම එයා ගැන underrastimate... ඒකයි මට කවදාවත් එයා එක්ක දිනන්න බැරි වුනේ... එයා නිකන් මාෆියා නෙමේ එයා ලොකු මොලකාරයෙක්...

𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊  [Completed ]Where stories live. Discover now