Intro...💣💥

209 30 77
                                    

Hey

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hey..im jin.සම්පූර්ණ නම kim seokjin.photo එක ගැන ගනන්න ගන්න එපා ඕක පොඩි එවුන්ගෙ concert එකක නටාපු එකක්👉🏻👈🏻.මේ වෙනකොට KY company එකේ වැඩ ඉතිම්.😉බොසත් ඉතිම් මගෙ බොක්කෙ fit එක😅. දැනට වයස 27යි😉. කෙල්ලො ගැන හිතන්න වෙලාව නෑ කියනවට වැඩිය මට ඊට වඩා වැඩ තියෙනවා කිව්වොත් මම හරි..ඒත් ඉතිම් කෙල්ලෙක් ගැනත් බලන්න ඕන..ඒත් ඉස්සරහට..🙂හත්තික්කේ...මන් ගෙදරටම නාකි වෙලා යයිද...🙂

මන් ජීවත් වෙන්නෙ තනියම නෙවේ.මගෙ අම්මයි අප්පයි ඉන්නෙ ඇමෙරිකා වල.ඉතිම් මන් මෙහේ ඉන්නවා.නිකම් නෙවේ.රාස්ස පැටව් වගේ මල්ලිලා එකොලහක් එක්ක.🙂
ඔව්...කොල්ලොම දොලහක් ඉන්න ගෙදරක ලොකුම අයියා මම එකලොස් දෙනෙක්ගෙ වගකීම් පැවරැනු.ඔයාලා හිතන්නෙ මල්ලිලා එකොලහක් බලාගන්න එක ලේසි වැඩක් කියලද..නෑ..මගෙ කතාව ඉදිරියට කියෙව්වම ඔබතුමන්ලටත් ඒක තේරෙවී🙂🙂

මොන දේ වුනත්..මන් මගේ රාස්ස පැටව්
එකොලහට පන වගේ ආදරෙයි.මොකද මට මරාගන්න වුනත් ඉන්නෙ එයාලා නිසා🙂

ඒනම් රාස්ස පැටියා අංක එකේ සිට පටන් ගමු...🙂

මගෙන් පස්සෙ පවුලෙ වැඩිමලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙන් පස්සෙ පවුලෙ වැඩිමලා.yoongi.
මන් නැති වෙලාවට සේරම පොඩි වුන් ටික ගැන බලන්නෙ මේ මනුස්පයා තමා(ඔය කිව්වට බලාගන්නෙත් මම ම තමා🙂).කන්න දෙනවනම් බොන්න දෙනවනම් නිදාගන්න ඇදකුත් දෙනවනම් මේකා ඕන තැනක ලගීවි.නින්දයි yoongiයි ගැන කියනව නම් ඒක ගැන පොත් දාහක් වුනත් ලියන්න පුලුවන්🙂

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now