episode 1

148 23 84
                                    

උදෑසන සුපුරැදු පරිදි මම යුද්ධෙ පටන් ගන්නයි යන්නෙ🙂

Sj:නැගින්න...අද college යන්නෙ නැද්ද...

HK: තා චුට්ට වෙලාවක් නිදාගන්න දෙන්නකූ...

ඒම කියාගෙන huening කොට්ටෙත් බදාගෙන අනිත් පැත්ත හැරැනා.

YG:මෙන්න මුගෙ කටට බෝම්බයක් සෙට් කරහන්..රෙද්ද..ඔයිට වැඩිය ඒලාම් එක හොදයි...

Sj:තොපි උදේ පාන්දර මගෙ කට ආවුස්ස ගන්න එපා..දුප් bathroom වලට...

BG:ආශ්...මේ බලල් නාම්බට කට වහන් ඉන්න බෑනෙ...සද්ද නැතිව හිටියනම් මේ වාතෙ යනවනෙ....

Sj:දැන් නැගිටින්නෙ නැද්ද තොපි...

All:නෑ.

Sj:ඒනම් කාපියව්...

Jin කෙලින්ම සාස් පෑන් එකෙන් යූන්ගියෙ පශ්චාත්භාගෙට ප්රහාර එල්ල කලේ කෑ ගැහෙන්නම.

YG:ආව්...ඕයි..අමුකැවිලද බොට...

Sj:දුප් මෙතනින්..

JM:අයියෝ හියුන්ග් පාන්දරම...

Sj:මොන පාන්දරක්ද යකුනෙ දැන් වෙලාව 7.00යි...

JM:ආ හතයිද..මක්කා!!!!!!!!

Sj:ඔව්.දැන්වත් නැගිටිනවලා...

YG:අපිට කියන්නෙ මොකෝ..අරැන් ටිකව ඇහැරවාම්කො.සෙද්ද..

එහෙම කියාගෙන Yoongi පස්සත් අල්ලගෙනම ඇදෙන් බැස්සෙ bathroom එකට යන්න.මොකද තව ටිකකින් වෙන්න යන විපර්යාසෙ හොද හැටි දන්න නිසා.

Yj:ඔහොම හිටු..මම මුලින්ම...

YG:එව්වා හදේ පුතෝ...

BG:ඉදාම් යකෝ මාත් එනවා...

Yeonjun නයි beomgyu තුයි ඇදෙන් පැනලා ඉක්මනට bathroom එකට ගියා.jin තාමත් එක තැන හිටගෙන ඉන්නවා අනිත් තුන් දෙනා නැගිටිනකන්.

SB:හා..........ම්..good morning හියුන්ග්...

Soobin bedsheet එකත් ඔලුවෙන් වහගෙන එතනින් ගියා.huening තුත් අමාරැවෙන් සොම්බියෙක් වගේ නැගී සිටියෙ පෝලිම් හැදෙන්න කලින් යන්න ඕන නිසා.ඒත් ඒ වෙනකොටත් පෝලිම.

Sj:දැන් බොට අමුතුවෙන් කියන්න ඕනෙද ..නැගිටපිය....

JM:හම්...good morning jin..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now