episode 5

72 10 9
                                    

Jin:හනේ දැන් තෝව වඩා ගන්න ඕනෙද ආ..බැහැපිය පල්ලෙහාට...

Jh: මූව එලවන්ඩකො දෙයීයෝ...

Jin:දෙයියො දැන් මම සිහි කරනෝ තමුසෙට..බැහැපිය හොද හිතින්..

JH:බහින්නම් ඉතිම් බයින්න ඕන්නෑනෙ..

NJ:මොන රෙද්දක්ද #####

JK:අඩ්ඩේ...නම්ජූනයා සුමිරිහි පාන්දර අමිහිරි වචන ටිකක් කීවා නේද..හොද වෙලාවට ඌට කලින් අද bathroom එකට යාගත්තා.

JM:හම්මෝ ඔව් බන්...

Jin:මොකාද යකෝ කෑ ගහන එකා ගිරෙත් කඩාගෙන..අම්මපා මන් දන්නවා මුන්ගෙ කටවල් නිසා මටත් ලගදිම හරියනවැයි කියලා...

T:සීයට සීයක් ඇත්ත hyung..

SG:තෝ මැද්දට පයින්නැතුව ඉදහන් පොඩි එකා....

T:මන් මැද්දට පැන්නත් නැතත් බොට තියෙන අමාරැව මොකක්ද..යටිතලපහසුකම් හොරා..

SG:කී වතාවක් කියන්නද යකෝ...මන් තොගෙ අහවල් එක ගත්තෙ නෑ කියලා..!!!!!

T:ඔප්පු කරහන් බලන්න...

SG:තෝ කියන්නෙ මට මෙතනම කලිසම ගලවන්ඩ කියලද...

T:නැතුවට කමක් නෑ...

Jin:හා...හා..තොපී දෙන්නා රණ්ඩු කරන්න ඕන නෑ මේ...හ්..මන් හිතන්නෙ මන් ඊයේ හොදන්න දාපු රෙදි ගොඩ අස්සෙ ඕක ඇති..

T:මොකාආආආආක්...

Jin:දැන් ඔය මගුලට කෑ ගහන්න ඕන නෑනෙ..තව ඒවා තියෙනවනෙ ඕන තරම්...

T:කලින් දැනුවත් කරන්න තිබ්බනෙ යකෝ....

Jin:මන් අර පැත්තට ගිහින් එන්නම්..අර ගෝතයා මක් කරනවද මන්දා bathroom එකේ...

Jin ඒත් එක්කම ෂේප් එකේ මාරැ වෙලා ගියේ මොකුත් නොවුන ගානට.කස්ටියම ලෝක යුද්ධෙන් වගේ කෑම කාගෙන කාගෙන ගියෙ අබමල් රේණුවක්වත් ඉතුරැ නොකර.වෙනදා වගේම jin ට සුපුරැදු අයුරින් ම පරක්කුයි.කොල්ලො ටික පිටත් කොරලා jin යාන්තමින් වැඩට යාගත්තෙ රතු ඉරක් දාගන්නැතිව.අතිශය සුන්දර ලෙස jin ගෙ මූනටම හම්බවුනේ එයැයිගෙ බොක්කෙ fit බොසාව.

හහා...jin Good morning..

Jin:go..go...go..good  m..morning  s..s..sir...

හප්පා jin..බල්ලෙක්වත් පස්සෙන් ආවද...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now