episode 15

39 9 20
                                    


Heshi:wooow..

මේ ඉන්නෙ මගෙ පොඩි කෙල්ල.heshi..

Oh my gosh කෙල්ලෙ ඔයා හුගක් ලොකු වෙලානෙ...

JM:අඩෙහ් මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්නවද ඩා...

Jiminshi කිව්වෙ teahyung ගෙ කනට කිට්ටු වෙලා.

TH:ඉන්න නිසානෙ පේන්න ඉන්නෙ..දැන් තෝ කටවහගනින්.නැත්තම් මේ කෙල්ලගෙන් ගුටි කන්න වෙයි අම්බානෙට...

JM:හරි බන්..
උබට මමත් එකක් කියන්නද..

TH:කියපන් ඉතිම්..

JM:දාහට අරන් සීයට දීපු ගානට ඉන්නෙපා තෝ නිකම් උගුඩුවෙක් වගේ..

කොල්ලට කියලා කට ගන්නවත් වුන්නෑ tea ඒ මොහොතෙදිම jiminshi ගෙ කකුල පෑගුවෙ අති විශිෂ්ඨ විදියට.හෙන කට්ටක් කාලා jimunshi කෑ නොගහා හිටියෙ හෙනම අමාරැවෙන්.

TH:හරි බන්...

JM:තෝ නම් ජාත්‍යන්තර තිරිසනෙක්..

එහෙනම් ලමයි ඔයාලා enjoy කරන්න ඇති වෙනකම්...

Mr.bam හිනාවෙනගමන් කිව්වා.ඒ වෙනකොටත් yeonjun නම් එතනින් වාෂ්ප වෙලා ගිහින්.huenin තුයිbeomgyu තුයි කෙලින්ම ගියේ කෑම සුවදට.teahyung වැඩි කතාවක් නැතුව හිටියත් ඇතුලෙන් හිටියෙ ගිනි අරන්.කොයි වෙලේ Mr.park ඒවිද දන්නෑ කියන සැකෙත් එක්ක.ඊටත් වැඩිය yura ට මොනා වෙලාද කියන එක tea ගෙ ඔලුව පුරාම කැරකෙන්න ගත්තා.

JK:තාම Mr.park ඇවිත් නෑ වගේ..

TH:එන්නත් එපා..

JK:yura ට කොහොමද දන්නෑ...

TH:ඒක තමා බන්...

JM:කෙල්ල ඉන්නවා ඇත්තෙ ලොකු පීඩනේක...

TH:බලමු..
Jin hyung මොනාදෝ කරන කතාවක් කිව්වා අනේ මන්දා...

JK:කොල්ලා වැඩකට බැස්සොත් ඉතිම් ආයෙ බය වෙන්න දෙයක් නෑ...

.
.
.
.
.
.
.

S:මේ yeonjun-ah කොහෙද බන්...

T:උබ හිතන්නෙ කොහේ ඉන්නවා ඇති කියලද..

S:මොකෙක්වත් නැති අස්සකට රිංගන් ඇති..

T:එයත් පේන්න නෑ හැබැයි...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Tahanan ng mga kuwento. Tumuklas ngayon