episode 23

32 6 61
                                    

Mis.park:ඔයාගෙ පුතාගෙ ගති ගුණ අන්තිමයි Mr.kim...

Mr.kim:මට සමාවෙන්න mis.park..

TH:අප්පා ඇයි ඔයා ඒ-...

Mr.kim:කටවහගන්නවා....මතක තියාගන්නවා teahyung....තමුන්ට අනිවාරෙන්ම yura ව marry කරන්න  වෙනවා...තමුන් කරපු දේවල් වලට ඒ දරැවා මටවත් කතා කරන්නෙ නෑ..!!

JM:මොකක්...නෑ අප්පා ඒක බොරැවක්!
Teahyung මොකුත් කරේ නෑ...එයා කරේ yura ට උදව් කරපු එක විතරයි...mis.park, yura ව කාමරේට දාලා lock කරලා තියෙන්නෙ....!

Mr.kim:තමුන් මොනාද දන්නෙ jimin!

JK:අප්පා...මේක බොරැවක්...!!!අනික මෙතන සේරම දේවල් කරන්නෙ-..

Mr.park:මගෙ wife කියලද කියන්නෙ...

ඒත් එක්කම එතනට Mr.park ආවෙ හැම කෙනෙක්ව ම salient කරවනගමන්.

JK:Mr.park...අපිට සමාවෙන්න..ඒත්...-

Mr.kim:ඕක නවත්තනවා Jungkook...!!
තමුසෙගෙ අයියව සුද්ද කරන එක නවත්තනවා!!!

TH:අප්පා මන් කියන දේ අහන්න...

Mr.kim:මොනා අහන්නද මන් තමුන්ගෙන්..ආ...!!!!මෙච්චර දෙයක් උබ මොන හිතකින්ද ඒ කෙල්ලට කරේ...මට තමුන්ව මගේ පුතෙක්ද කියලවත් කියන්න බෑ!!!!

TH:අප්පා!!!!

Mr.park:එයා ඒ දේට අකමැතියි නම් අතෑරලා දාන්න...මට මගේ දුවව බලාගන්න පුලුවන්...

Mr.kim:නෑ park....

TH:ඔයා මාව නැතුව මේ කොහේවත් ඉන්න පවුලක්ද විශ්වාස කරන්නෙ!!!???

Teahyung ඇහුවෙ හිතේ තිබුනු දුකත් එක්ක මුසු වේගෙන ආව කේන්තියත් එක්ක...ඒ වෙලාවෙ teahyung ගෙ ඇස් රතු වෙලා තිබුන එක jungkook වගේම jiminතුත් හොදින්ම දැක්කා.

JK:teahyung....

JM:අප්පා..අපි මුලින් ම ගෙදර ගිහින් කතා කරමු...please!!

TH:ඇයි මට මොකුත් කියන්නැත්තෙ!!!

Mr.kim:ඔව් මට තමුන්ව විශ්වාස නෑ teahyung!!!තමුන් මේ කරලා තියෙන දේවල් එක්ක තමුන් මගෙ විශ්වාසේ නැත්තටම නැති කරගත්තා...!!!තමුන්ට yura ව marry කරන්නම වෙනවා..!!!

TH:මට ඒ දේ කරන්න බෑ..!!!

Mr.kim:මොකක්ද තමුන් කිව්වෙ...!!!

TH:මන් කිව්වෙ...මට ඒ දේ කරන්න බෑ කියලා!!!

JK:teahyung ඕක නවත්තපන්!

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now