episode 13

32 9 21
                                    

2 days later....

සුපුරැදු පරිදි පොඩි පහ ගෙදරට ආවා.හැබැයි ඒ වෙනකොටත් කලබල ටිකක් සිදු වේගෙන යන ගමන් තිබුනා.

Yj:හප්පහ්...මොකෝ මේ කලබල...

jin:ලෑස්ති වෙන්න පස්දෙනාම..
මන් මේ තාවකාලික දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කරන්න යන්නෙ...

HK:එහ්..
අපි shopping වත් යනවද...

Jin:නෑ.අපි යන්නෙ අම්මයි අප්පයි ඉන්න තැනට...

T:එයාලා ආවද..!!!!

jin:එනගමන්...

Yj:එතකොට හෙට..-

jin:ඔක්කොම ලෑස්තියි..ඔයාලගෙ dresses පවා...ඔයාලට තියෙන්නෙ තෝරගන්න විතරයි..

HK:වාහ්..hyung පට්ට fast නෙ..

Yj:මන් ගෙදර ඉන්නද..
මට ඔය party අල්ලන්නෑ නෙහ්...

Bg:ඒකට අරයැයිතුත් එනවා යකෝ...

Yj:කවුද..

Bg:චෙ-

Yj:හරි..මන් එනවා...

jin:කියව කියව ඉන්නැතුව ලෑස්ති වෙන්න..අද හුගක් මහන්සි වෙන්න වෙනවා සේරටම...(jin's mind:මොන මහන්සියක්ද ඔක්කොම කරන්නෙ මමනෙ🙂)

ඒත් එක්කම පොඩි පහ ලෑස්ති වෙන්න ගත්තා.jin full එකටම busy වෙලා හිටියෙ කොල්ලො ටිකගෙ වැඩ බලන්.teahyung ගෙ ප්රශ්නෙත් එක්ක jin තවත් busy වුනා.මොකද හැම දේම පැහැදිලි කරන්න ඕන නිසා.සේරම අය ලෑස්ති වෙලා පිටත් වුනේ වාහන තුනක විතර.පොඩි පවුලක්යැ ඉතිම්...පොඩි පහ දෙකට බෙදලා තුනක් jin යන වාහනෙයි අනිත් දෙක yoongi යන වාහනේටයි දාලා viminkook තුන hoseok තුයි namjoonලයි යන වාහනේට දැම්මා.මොනා වුනත් jin හිතලා මතලා කස්ටියව වාහනවලට ගාල් කරේ කොතන ගියත් මරාගන්න සෙට් එකක් ඉන්නෙ කියලා හොද හැටි දන්න නිසා.

BG:අඩ්ඩෙහ්...

T:මොකෝ...

BG:අරැන් දෙන්නා මක් කරනවද දන්නෑ...

HK:පව් yeonjunතුයි soobinතුයි..

BG:ඔව් නෙහ්...

T:අඩෙහ් ඒ පැත්තට call එකක් ගමුද...

HK:ගනිම් ගනිම්...

Jin:තූන් දෙනාගෙ හිනාව මට අල්ලන්නෑ...

T:හී..හී..hyung..

BG:ඔයා අපෙ එක බඩවැල කඩන් ආව දෙන්නව අරහෙට යැව්ව නිසයි ඉතිම් call ගන්නෙ...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now