episode 7

55 11 33
                                    

Yoon:ම්..ඕකේ..අ..මේ..අ..ම..ම.. මම .අ....

ඒ වෙලාවෙ yoon ට වචන ටැපලුනා නෙවේ පැටලුනා.තමන්ගෙ ජීවිතේ අතිශය භයානක මොහොතකට මුහුන දීලා ඉදපු yoon වෙව්වලලා වෙව්ලලා අයිස් වුන්නැති ටික විතරයි.yoon ගෙ reaction එකෙන්ම soobin ගෙ හිතට තේරැනා මොනා අහන්න යනවද කියලා.

S:ඕ...

Yoon:ඒ..ඒක මේ උගුර අස්සෙ හිර වෙලානෙ...වචන ටික එලියට එන්නෑ...

S:හම්..කොහොමහරි try කරන්න..

Soobin හිනාවෙනගමන් කිව්වෙ yoon ගෙ අතින් අල්ල ගන්න ගමන්.ඒ වෙලාවෙ yoon තනිකරම තක්කාලි ගෙඩියත් පරදරවමින් පලවෙනි ස්ථානයට ආවා.

Yoon:අ..ම්..ඇත්තටම...මම..
මන් ඔයාට....
මට බෑ වගේ හප්පා..වේහ්...

හරි..හරි මන් දැන් හරි..

Soobin...!
I..!
Love..!
You...!!!!!

Yoon ලොකු හුස්මකුත් අරන් soobin ට කිව්වෙ බැරිම තැන.කෙල්ල i love you කිව්ව විදියට කොල්ලට හිනාව නවත්තගන්න බැරි වුනා.

Yoon:මොකෝ හිනාවෙන්නෙ ඒ පාර...

S:ම්..හම්..නෑ..නෑ..

තාමත් soobin බක බක ගගා හිනාවෙනවා.

Yoon:ඕකේ..ඕකේ..ඔයා අකමැතිනම් කියන්න..මන් යනවා...

S:හෝව්..හෝව්..හෝව්..ඔයාට පොඩ්ඩ වරදින්න බෑනෙ...

Yoon:ම්..ඉතිම්....

S:තරහ ගියත් ඔය මූනෙ හුරතල් ගතිය අඩුවෙන්නෑනෙ...

Soobin එහෙම කිව්වෙ yoon ගෙ නිකටින් අල්ලනගමන්.

Yoon:ම්...

S:i love you too baby...

හෑහ්..මොකා..i love you කිව්වා නේද...ෂප්පා...මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ...අනාව්..මයෙ බනියා සෝ සොමෑන්ටික් වෙනවනෙ..මාව දිතවෙලා වාෂ්ප වෙලා යයිද දෙයියෝ...

කටින් නොකිව්වට yoon ගෙ සතුට බෙංගාල බොක්කෙ ඉදන් පොක් සමුද්‍ර සන්ධිය දක්වාම ගලා ගියා.සතුට වැඩිකමට yoon ඒ වෙලාවෙ soobin ව hug කරා.මේ වෙන සේරම සිද්ධීන් එක්තරා ආකාරයක CCTV  කැමරාවක් විසින් බලන් හිටියෙ අද දෙන්නම් පුතෝ වැඩේ කියලා හිතාගෙන.

(Y/Nඒ පාර මොකාද...)
(A/N මන් දන්නෑ🙂👍🏻)

💨💨💨💨💨💨💨💨💨💨

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now