episode 20

39 7 45
                                    


ටික වෙලාවක් heshiයා එක්ක කතා කර කර ඉද්දි අන්තිමට huenin ව හම්බවෙන්න ආව එකත් tea ට අමතක වුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jimin ගෙ phone එකෙන් ආව call එකෙන් පස්සෙ jungkook තමන්ගෙ phone එකෙන් ඒ number එක මොකක්ද කියලා බලන්න try කරා.

JM:මොකක්ද වෙන්නෙ...

JK:අර්හ්...මන් දන්නෑ...ඒත් මහ කපටි එකියක්....කිසි විස්තරයක් හොයා ගන්න නෑ...hack කරන්නවත් බෑ...

TH:දැන් call කරන්න පුලුවන් වෙයිද...

JK:දැන් ගන්න ඕනද...

TH:එපා...

JK:ආශ්.....මන් තමුන්ව අල්ල ගන්නවාමයි කවුරැ වුනත්....

Jungkook කිව්වෙ තියුණු විදියට තමන්ගෙ phone එක දිහා බලන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මට නං තේරෙන්නෑ උබෙ වැඩ...සිරාවට මොකද බන් උබට වෙලා තියෙන්නෙ...

මේක මට දීපු වැඩක් විතරයි..
මන් ඒ දේ කරනවා...එච්චරයි....කාටවත් මමයි නංගියි ගැන ගානක්වත් නෑ...එයාව බලාගන්නෙ මම මිසක් වෙන කවුරැත් නෙවේනෙ...

මට උබ කියන දේ තේරෙනවා..
ඒත් උබ අහුවුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙත් උබටමයි...ඊටත් වැඩිය උබෙ නංගි පව්නෙ...

මගේ වැඩ එහෙම ලේසියෙන් අහුවෙන්නෑ....

උබව හදන්න බෑ කීයටවත්....

අවුරැදු ගානක් යාලුවෙක් වෙලා ඉදලත් දැන්ද උබ ඕක දන්නෙ....

පොඩ්ඩක් හිතලා බලපන් මන් කිව්ව දේ....

හා......ම්...
සලකා බලන්නම්කො....

මන් සීරියස් කියන්නෙ..

මාත් සීරියස් තමා...මේ video එකෙන් කෙලින්ම Kim family එක වට්ටන්න පුලුවන්....මේ තරම් වටින දෙයක් කොහොම නැති කරගන්නද....

එතනත් තියෙන්නෙ පවුලක් ji woo...
ඒකත් මතක තියාගන්න...

අර්හ්...ඔය නෝනගෙ දේශන ඉවරද...

දේශන දෙනවනම් උබට පැය ගානක් වුනත් දෙන්න පුලුවන්....

හප්පහ්...ඒනං මාත් යනවා..
Yuvi බලන් ඉන්නවා ඇති....

හම්...
පරිස්සමින් පලයන්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Onde as histórias ganham vida. Descobre agora