episode 16

33 7 24
                                    


JK:අඩෝ yura කොහෙද ගියේ...

JM:දන්නෑ බන් දැන් කෙල්ල හිටියනෙ...

JK:යමන් බලන්න..

Jungkook තුයි jimin-ahයි එතනින් පිටත් වෙලා හැම තැනකම yura ව හොයන්න ගත්තා.

.
.
.
.
.
.
.
.
.

S:මොකෝ බන් මූඩ් ගහලා...

T:මන්..?

S:හම්..මොකෝ බයද කෙල්ලෙක්ව සෙට් වෙයි කියලා.

T:මට කියලා අහගන්නැතුව ඉදාම්..

Hyunjin:ඒ සීන් එක මොකක්ද බන්..

S:ඒක මේ..බ්ම්බ්බ්බ්......

ඒත් එක්කම soobinගෙ කට tea සාර්ථක විදියට වැහුවෙ නම්බුව හෝදලා දාන්න කලින්.

Hyunjin:කියපන් කියපන්..
උබලා හොරගල් අහුලනවා..

ඒත් එක්කම එතනට heshiයා ආවෙ දුවගෙන ඉස්සරහවත් නොබල.කෙල්ල ආව විදියට කෙලින්ම වැදුනෙ teaගෙයි soobin ගෙයි ඇගේ.

Heshi:හප්පට සිරි..-

Hyunjin:මේක ගෙදර නෙවේ යකෝව්...
පොඩ්ඩක් එක විදියකට ඉන්නවා..
කෝ මේ felix..
මූට කෙල්ලෙක්ව බලාගන්න දුන්නට වඩා හොදයි හරකෙක්ව ඌට බලාගන්න දෙනවා...

Heshi:යන්න හලෝ යන්න..
අඩ් ඩ්ඩ ඩෙහ්....
මේ අර ලේ නෑදෑයො ටිකෙන් දෙකක් නේද...

Heshi කිව්වෙ කොල්ලො දෙන්නා දිහා හිනාවක් දාන් බලනගමන්.

T:අ..ඔව්...

Heshi:වාහ්..hi..
මන් heshi..

Hyunjin:ඒ වගේම අපෙ පවුලෙ නසරාණි පගරනැට්ටා..

Heshi:මොකාද දන්නෑ සෙවල ගැරඩියා..

Heshi කිව්වෙ කොල්ලගෙ කකුලත් පාගනගමන්.

Hyunjin:හම්මට...-

Heshi:අත දුන්නම අත ගන්න දන්නැද්ද හලෝ...

ඒ වෙලාවෙදියි tea දැක්කෙ කෙල්ල tea ට අත දික් කරන් ඉන්නවා කියලා.soobinieයා වෙන mind එකක් හිතාගෙන එතන බක බක ගගා හිනාවෙන්න ගත්තෙ tea ගෙ පිටට තට්ටු කරනගමන්.

T:o..oh..sorry..
මන් teahyun...

Tea කෙල්ලට අත දෙනගමන් කිව්වෙ හිනාවක් දාන්.

S:මන් soobin...

Heshi:nice to meet you soobinie...ඔයත් teahyun...

T:me..too...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now