episode 11

41 10 2
                                    


සුපුරැදු පරිදි පොඩි පහ school එකට ආවෙ එකම වෙලාවෙදි.පස් දෙනාම කතාවෙන් කතාව බෙදිලා යද්දි අන්තිමට කයිය ගහන් ගියේ beomgyu තුයි yeonjun-ahයි.ඒ අතරෙ නොහිතපු විදියට beomgyu ට soha ව මූනට මූන ම හම්බවුනා.soha ,beomgyu ට මොකුත් reaction එකක් පෙන්නන්නෙ නැතිව එතනින් ගියා.

Yj:ඌ දිබ බලන්නවත් එපා beomgyu...

BG:මට උගේ දිහා බලන්න වැඩක් නෑ..

Yj:මේ වතාවෙ හැමදේම හරිගස්සන විදියට වැඩ සිද්ධ වේවි...

BG:yeonjun?

YJ:ඒක දැන්ම වැඩක් නෑ...ඒක ඔයාගෙ අයියලා ටික බලාගන්නම්..

yeonjun කිව්වෙ beomgyu ග පිටට තට්ටුවක් දානගමන්.

BG:මටවත් නොකිය තොපි සේරම අරෑට නෙලන්නද ලෑස්තිය...

YJ:ඊට වඩා දෙයක්...
ඒත් ඒක ක්‍රියාත්මක කරන්න පොඩි දෙයයි වෙන්න ඕන...

BG:ඒ මොකක්ද...

YJ:ඒක වෙන්න ඕන වෙලාවට හරියටම වේවී...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

JM:අඩෙහ්...මොකක්ද බන් ඒ පාර..

JK:මන් දන්නෑ බම්.ඒත් මේ වතාවෙ ඌට ඉල්ලං කන්න වෙනව ෂුවර්...

කලින් දවස්වල වගේම teahyung ව ඇදන් ගියපු කෙල්ල අදත් ඒ විදියටම එක්කන් ගිහින් බර කතාවක ඉන්නව දැකපු jikook ඩබල කිව්වෙ කටවල් ඇරන්.

JM:ටිකක් සීරියස් කේස් එකක් වගේ...

JK:කෙල්ලගෙ මූනේ පාටට එහෙමයි මටත් හිතෙන්නෙ...

JM:මුන් දෙන්නා මල් කඩනවද මල් නෙලනවද...

JK:දෙකම එකයි පගර නැට්ටෝ...

jungkook කිව්වෙ jimin ගෙ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනලා.

JM:හරි යකෝ..

කෙල්ලත් එක්ක වෙච්ච සාකච්ඡාවෙන් පස්සෙ teahyung එතනට ආවා.

JK:මොකක්ද බන් වෙන්නෙ...

TH:ටිකක් සීරියස් කේස් එකක්...

JM:ඒත් ඒක නොකරත් බෑ...කරලත් බෑ...

TH:හම්...

JK:සිරාවට...

TH:මෙතනින් යමන්..ඊට පස්සෙ මන් උබලට කියන්නම්...

Teahyung අනිත් ඩබලවත් ඇදන් එතනින් පැත්තකට ගියා.

JM:දැන්වත් කියපන්...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now