episode 2

95 17 52
                                    

සුපුරැදු විදියට මන් වගේ වැඩ ටික ඉවර කොලා.පොඩි පහ කමක් නෑයි කියමුකො...ගෙදර ඉන්න මහ එවුන් හය දෙනාට කාමර ටික අස් කරගන්න බැරි හැටි අම්මපා.කසාද බැන්ද දවසකමයි මුන්ට මේවා තේරෙන්න ඕන.අම්මපා.

Jin හිතින් බැන බැනම mop කරන්න ගත්තා.

MG:jin hyung මන් අද එන්න...

කොල්ලා එහෙම කියලා තප්පරයක්වත් ගියේ නෑ jin mop කරපු පොලවෙ කොල්ලා ලිස්සලා ගියේ කෙහෙල් පිත්තක් වගේ.අන්තිමට පැත්තකට ඉදපු jin ගෙ ඇගෙත් හැප්පීගෙන කොල්ලා ගානට sofa එකට land වුනා.

Jin:මී හරකා.. ඇස් පේන්නෙ නැද්ද යකෝ....mop කර කර ඉද්දි ඒ මැද්දට පයින්නෙ...කොන්දත් ඉවරයි...අම්මපා මන් බොට....

Jin rap කියනෝ වගේ yoongi ට බැනගෙන බැනගෙන ගියේ yoongiගෙ කන සුපිරියට සුද්ද කරනගමන්. වුනු නස්පැත්තිය දැකපු namjoon මොකුත් නොකිය kitchen එක පැත්තට ෂේප් එකේ ගියෙ jin තරහ ගියාම යකාටවත් පාලනේ නැති නිසා.

💨💨💨💨💨💨💨💨💨

At college....

Yoon:අනාව් සූබීනියෝ..මට උදව්වක් කරන්නකූ...

SB:ඕ..කියන්න yoon..

Yoon:මගෙ යාලුවෙක්ගෙ පූස් පැටියෙක් ඉන්නවා..ඔයාට එයාව ටික දවසකට බලාගන්න පුලුවන් වෙයිද..අනේ please....මට මේ දවස් ටිකේ studies වැඩියි..චෙනුවත් මේ දවස් ටිකේ busy..අනේ please...

SB:අ....හරි..ඒත්..

Yoon:අනේ thank you..thank you thank you so much සූබිනී...උම්මා.....ඒනම් අපි class එක ඉවර වෙලා හම්බ වෙමු ඈහ්..

Yoon, soobin ව hug කරනගමන් එතනින් මාරැ වෙලා ගියේ soobin ට ඉතිරි ටික කතා කරන්නවත් නොදී.

SB:හෑහ්...ඒ ඔහොම ඉන්නවා...!!!

💨💨💨💨💨💨💨

After college...

SB:අඩේහ්..

Yj:වයි බම්..

SB:කවර් වෙයම් ටිකක්..

Yj:ඒ පාර මොකෝ...

SB:රෙද්දක් කියවන්නෙ නැතිව වරෙන් යන්න....

Soobin පර්වතයක් වගේ ඉන්න yeonjun ට හේත්තු වෙලා ඉක්මනට කාමරේ අස්සට රිංගගත්තා.

Yj:මොකක් හරි කේස් එකක්වත් වැටුනද ඒ පාර...

SB:නෑ..නෑ..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now