episode 6

73 11 49
                                    


ඒ වෙලාවෙදියි කෙල්ල හරියටම දැක්කෙ කාගෙ room එකටද කඩන් පැන්නෙ කියලා.ඒත් එක්කම එක කොල්ලෙකුත් jin ඉදපු තැනට කඩන් පැන්නා.

Ooops...i..i..im so..so..sorry...

කෙල්ල බයට ගොත ගහ ගහ කිව්වා කියලා හිතන්න එපා ඉතිම් දුව දුවනෙ ඉදලා තියෙන්නෙ.

Oh..wow..jin මේ ඔයාද..???

Jin:අ..ඔව්..එතකොට ඔයා අපේ bossගෙ...

Hyunjin:yup..your right..!!

Jin:ඕහ්..මන් හිතන්නෙ දෙන්නම රේස් දුවලා වගේ..

Hyunjin:දන්නැද්ද ඉතිම් පොඩ්ඩක්...

Jin:ඒක නෙවේ..මේ ඔයාගෙ...

Hyunjin:ඕහ්..මේ මගෙ පුංචිම නංගියා  heshi...ආදරේට කියන්නෙ පොඩි එකා කියලා...

Jin:ඕහ්..

H:අප්පා ඔයා ගැන හුගක් දේවල් කියලා තියෙනවා..ඇත්තටම ඔයාට මල්ලිලා එකොලහක් ඉන්නවද..

Jin:අ...ම්..ඔව්..

H:wow..!!!!

Hyunjin:පොඩි එකා නිසා කියවනෝ වැඩියි..ගනන් ගන්න එපා ඉතිම්...

Hyunjin කිව්වෙ නෝන්ඩියත් වගේ heshi ගෙ කොන්ඩෙ අවුල් කරනගමන්.

H:පොඩි එකා කියන් එන්න එපා ඈ..මට...!!! වයස..!!  දාහතාආආයි...!!!

Heshi කිව්වෙ මුලු office එකම හෙල්ලෙන්න කතා කරනගමන්.

Jin:ටිකක් බෝම්බයක් වගේ...

Hyunjin:හරියටම හරි jin..

H:හා..හා..මරැ විහිලුව...

Hyunjin:අපි දෙන්නා දැන් පිටත් වෙනෝ ඕං. වෙලාවක සෙට් වෙමු ඈ...

Jin:ok😅

ඒත් එක්කම hyunjinතුයි එයැයිගෙ නම්කියයි එතනින් වාෂ්ප වෙලා ගියා.

Jin:වෙනසක් නෑ මගේ පවුල වගේම තමා..හම්...මන් හිතනවා මගෙ නරසාණි පැටව් ටික අණ්ඩක් කඩා ගන්නැතුව අද ඉදීවි කියලා..පුෆ්.....

💨💨💨💨💨💨💨💨💨💨

උදේ පාන්දර class එකට වෙලා පත ඈනුම් ඇර ඇර නින්දක් දාන්න try එකක් දාන්න yeonjun කෑවෙ හෙන කට්ටක්.කොල්ලගෙ ඇස් දෙක ගිනි බෝල වගේ.yeonjun ගෙ නිදා ගැනිල්ල දැක්ක teacher සුපුරැදු පරිදි අතේ තිබුනු chalk එක පා කරලා yeonjun පැත්තට එව්වා.yeonjun හරිම වෙලාවෙදි ඒ චෝක් එක වැදෙන්න නොදී අල්ල ගත්තා .ඒක දිහා ලමයි බලන් හිටියෙ කටත් ඇරන්.ඒත් එක්කෙනෙක් ඇරෙන්ට.

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now