episode 22

26 5 7
                                    


Jungkook කිව්වෙ yuvi ගෙ කාමරේ දිහා බලන්.ඒත් එක්කම jungkook ,ji woo ගෙ ගෙදරින් පිටත් වුනා.සිද්ධ වුනු දේ ගැන ji woo ගෙ හිතේ ප්‍රශ්න හුගක් ඇති වුනා.ji woo ටික වෙලාවක් ගියාට පස්සෙ yuvi ගෙ කාමරේ තිබුනු වීදුරැ කටු අස් කරන්න ගියේ jungkook ආව එක ගැන හිතනගමන්...

ඒ වෙද්දි jungkook ගෙදරට ඇවිත් හිටියා.

JM:දැන් කොහොමද...

Jimin ඇහුවෙ jungkook ගෙ අතට බෙහෙත් දානගමන්.ඒ වෙද්දි jungkook සිද්ධ වුනු හැම දෙයක්ම තමන්ගෙ පවුලෙ අයටත් එක්ක කියලා තිබුනා.

BG:jungkook hyung ට අහු වෙලා තියෙන්නෙ අමු කොටි ධේනුවක්නෙ...

YG:මොනාද උබ දැන් කල්පනා කරන්නෙ...

Yoongi ඇහුවෙ teahyung දිහා බලනගමන්.ඒත් එක්කම teahyung, beomgyu වාඩි වෙලා ඉදපු තැනින් වාඩි වුනා.

TH:ඒ video එක අනිවාරෙන්ම ඇත්තෙ mis.park ලග...

Jin:මේකෙන් වෙන්නෙ තව ප්‍රශ්න වැඩි වෙන එක....අපිට මොකක් හරි plan එකක් ගහන්න වෙනවා mis.park ගෙ ඇත්තම ස්වරෑපය mr.park ට පෙන්නන්න නම්....

JK:ඒ මනුස්සයා දැනටමත් මොනා හරි කරලා ඇති....එක අතකට ඒ කෙල්ල පව්....

JM:සිරාවට...

Jimin ඇහුවෙ හිනාවෙනගමන්.

T:අපිට අප්පත් එක්ක කතා කරන්න පුලුවන්නෙ ඉතිම් මේක ගැන...

Jin:එහෙම වුනත් අප්පා ඒකට පෙන්නන reaction එක මටවත් හිතාගන්න බෑ..

NJ:jin hyung හරි...

Jin:හම්...මන් මොනා හරි කන්න හදන්නම්...කාලා ඉවර වෙලා කතා කරමු....

Jin කිව්වෙ ඒ වෙලාවෙදි තමන්ට ටිකක් තනියම හිතන්න ඕන වුනු නිසා.

Jm:හප්පාආආහ්...ඒක හොදයි...

Jin ඒත් එක්කම kitchen එකට ආවා.

Jin pov....

හම්.....mis.park මේක කරන්න ඇත්තෙ මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්...එක්කො අප්පගෙ property එක..නැත්තම් අප්පගෙ තැන Mr.park ට ගන්න සලස්වන්න...ඒ video එකෙන් mis.park අප්පව බය කරලා teahyung ට yura ව බන්දන්න හිතනවද දන්නෑ...මේකට වෙන අයව සම්බන්ධ කරගන්නත් බෑ එයාලා ji woo ට කරදර කරන්න ඉඩ තියෙනවා...මට mis.park ට දකිද්දි හැම වෙලාවකම අමුතු ගතියක් දැනුනා...come on jin....ඔයාට මොකක් හරි කරන්න වෙනවා ආපහු අම්මයි අප්පයි එන්න කලින්...හිතන්න jin..හිතන්න....

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now