episode 3

89 19 67
                                    

HK:පොඩ්ඩකට ඔය කලබල ටික නතර කරගන්නවද...

Huening කිව්වෙ සසර කලකිරීමෙන් වගේ.

TH:හෙ..හෙ..hi sis...ඔයා අපෙ කොල්ලගෙ girlfriend නේදෝ...

JK:යකෝ මූට ගිය කල..හැට පැන්නත් අපිට කෙල්ලො නෑනෙ..ආ කමක් නෑ...

HK:එයා මගෙ යාලුවා විතරයි.එක්කෙනෙක්හරි කෑ ගැහුවොත් මන් ආයෙ කියන්නෑ...

JK:ඇයි මල්ලි ආ..කෙල්ල ඉස්සරහ sound වැඩි වෙලා..

HK:ඇයි අඩු කරන්නද...ari..අපි යන්...

ඒත් එක්කම huening, ari ගෙ අතින් ඇදගෙන එයාගෙ කාමරේට ආවෙ තව අංශු මාත්‍රයක්වත් එතන හිටියොත් වෙනම කලබගේනියක් යන නිසා.

💨💨💨💨💨💨💨💨💨💨

Ari:awwwwww.....kaiiiii
ඔයාගෙ කාමරේ ෂෝයි අනා....

HK:අ..ම්..

Ari:ඔයා හරි වාසනාවන්තයි huening..මටත් හිටියනම් අයියලා ගොඩා..ක්..

Ari ,huening ගෙ penguin වත් අතට ගන්න ගමන් කිව්වා.

HK:ඇයි ඉන්නෙ ඔයාගෙ ගෙදර..

Ari:හා..පූ..ඒකව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ..හැටි විතරක් අනික ඒකගෙ...

HK:හම්..

Ari:මන් මෙහේ ආව එකට ඔයාලගෙ oppa මොනා හරි කියාවිද...

HK:නෑ..එයා එහෙම මොකුත් කියන්නෙ නෑ..

Ari:අහ්..ඒක නෙවේ අපි වැඩ ටික පටන් ගමු නේද....

HK:තව ටිකකිම් පටන් ගමුද...මට මාර මහන්සියි..

Ari:හම්..ඕකේ...

💨💨💨💨💨💨💨💨💨💨💨

Soobin කාමරෙන් එලියට ආවෙවත් නැත්තෙ පූස් පැටියව බලාගන්න ඕන නිසා.

Yj:උබ දැන් ඔය බලල් නාම්බව හුරතල් කොරන එක ඇර වෙන දෙයක් කරන්නෙම නැද්ද ..

SB:තෝ හුරතල් කරන්නෙ කැරපොත්තො,හූනෝ,කටුස්සො වුන එකට මන් මක්කැයි කරන්නෙ...

Yj:මන් කියන්නෑ බොට...

SB:එක්කෙනෙක් වස නෝන්ඩි වුනානෙ කෙල්ලෙක් ලග...

Yeonjun වචනයක්වත් නොකියා අනිත් පැත්ත හැරැනෙ soobin කියන්න යන හරැපෙ දන්න නිසා.

SB:ආන් ඒ බය තියාගනිම්...😎

Yj:කටවහගත්තෙ නැත්තම් මන් තෝව සැලඩ් දානවා...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now