episode 4

72 14 6
                                    

අසරණ හිකනල් පැටියවත් එලියට දාලා jin ගේ ඇතුලට ආවා.ari හිනාව පාලනේ කරන් කොල්ලො සැට් එක දිහා බලන් හිටියා.

JK:වයි සිස් මොකක් හරි ප්‍රශ්නයක්ද..

Ari:නෑ අනා....ඔයාලගෙ family එක පට්ටයිනෙ හලෝ.............!!!

TH:ඔයාට විතරයි නංගි ඒක තේරැනෙ...

Ari:නංගි ගාගෙන එන්න එපා ඇහ්..මන් Ari..😑

TH:නංගිට නංගි කියන්නැතුව...

Jin:teahyung...!!!

Jin කෑ ගහපු සද්දෙට කොල්ලා ගැස්සිලා ගියේ වමාරන්න ගිය වචන ටික ආයෙමත් ගිලීන ගමන්.

Jin:ටිකක් එනවද මෙහාට...

Teahyung ඔලුවත් කස කස jin අඩගහපු පැත්තට ගියේ හොදවයින් එකක් අහගන්න තියෙන වග දන්න නිසා.

BG:කෝ අරැන් දෙන්නා...

T:ඒකනෙ..මුන් දෙන්නා කාමරේ ඉදන් ලව් කරනවා වත්ද..

YG:හැමෝම විසිරිලා ගියානම් හොදා...ආයෙ තෝ කෑ ගැහුවොත් අම්මපා මන් තෝව වහල උඩ තියලා එනවා..නරියා..

JK:නරියා නෙවේ පෝනියා...

YG:මොකා හරි.....

JM:පේන්නැද්ද යකෝ කෙල්ලෙක් ඉන්නවා කියලා...

YG:මට පාන්ද...

Ari:මගෙ කන් දෙක හොදට ඇහෙනෝ ඈ...

YG:ඇහෙනවනම් හොදා...

Yoongi ඒත් එක්කම එතනින් ගියේ හිනාවෙන්නෙවත් නැතුව.ඒ මනුස්සයා දිහා ari බලන් හිටියෙ කන්පියුස්ඩ් වෙලා.

JK:ගනන් ගන්න එපා සිස් ඕකට කෙල්ලො ඇලජික්...මන් jungkook..පවුලෙ හත් වැනියා නොහොත් සත් වැනියා..

Ari:හෙ..හෙ..huenin මට ඔයාලා ඔක්කොම ගැන කිව්වහ්...

JK:ඒකත් එහෙමද..

Jungkook බලු වීමේ ක්‍රියාවලියකට ලක් වුන නිසා jimina හික්ස් ගාලා හිනාවෙන්ඩ ගත්තා.

JK:මොකෝ තමුසෙ හිනාවෙන්නෙ..මෙතන දහ අට සන්නය තිබුනැයි...

JM:නෑ නෑ..

Jin:තාමත් තොපි මෙතනද යකෝව්..දුප් කාමර වලට....

JK:ඒනම් සිස් අපි ගියා ඈහ්...

Ari:හෙ..හෙ..bye oppa..

Jin:මන් පොඩ්ඩක් හරි ඇහැරිලා හිටියෙ නැත්තම් මේ මහ අලියො එකලොස්දෙනා මොනාම හරි කරනවා.මෙහේ සුපුරැදු වාතාවරණෙ ඕක තමා ඉතිම්..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Unde poveștirile trăiesc. Descoperă acum