episode 10

52 10 21
                                    


JK:ඕයි බඩු ටික හරියට ගත්තා නේද ඊයෙ...

YG:ඔව් යකෝ...දැන්වත් නිදාගන්න දීහන්කො රෙද්ද...

YJ:ඒනම් අපිත් මාරැ වුනා..

YG:හම්මෝ පල පල...ජම්බු මෑණියන්ගේ පිහිටයි...

HK:අඩේ අපි මෙහේම නිදාගමුකෝ....

Yj:මොංගල්ද ඩා jin hyung ආවොත්...

HK:නෑ බම් මුගෙ ඇදේ ලෙයර් එක පට්ට සනීපයි...මට දාලා යන්න හිත දෙන්නෑ..

T:වෙනසකටත් එක්ක ඉමුද...

JK:නෙදකින් මන් හිතුවෙ තොට මන් ලගින් ඉන්න ඕන වෙලා කියලා..

HK:හෙ..හෙ...

Jin:ඔහේලා තාම නිදි නැද්ද යකුනේ....

කාමරේ එලියෙන් ආව සද්දෙ නිසා කොල්ලො ටික කන්පියුස්ඩ් වෙලා ඒ මේ බලන් හිටියා.

YG:අඩේ..අඩේ නිදාගනිල්ලා...

Jin දොර ඇරන් එනවත් එක්කම පොඩි පහත් සැට් එක අස්සෙ එහෙන් මෙහෙන් රිංගගත්තා...

Jin:හරි ෂෝක්..පොඩි ටිකත් මෙතනද...

Jin හිනාවෙනගමන් සැට් එක දිහා බලන් හිටියා.teahyungතුයි jimin-ahයි නිදාගන්න ඇදේ beomgyuයි soobinieයයි පත බෑවිලා හිටියා.කියන්න ලෝභ නෑ මේ වතාවෙදි yoongiයයි tea තුයි ඇද මත සාමකාමීව පත බෑවිලා හිටියා.ඇත්තටම මේ සැට් එක කවදාවත් ඩබල් දාලා නිදාගන්න පොරවල් නෙවේ..කාමර හතරක තමා මේ සැට් එක නිදාගන්නෙ.පොඩි සැට් එකේ බාලම දෙන්නා වෙන එකක..ඉතිරි තුන තව එහෙක..මධ්‍යස්ථ නැතහොත් teaminkook තුන වෙනම එකක.ඊට පස්සෙ අනිත් තුන තා එකක.

Jin:හම්..හම්...හම්මේ ඉතිම් හැමදාටම මෙහෙම silent නම්...

Jin එහෙම කියාගෙන පොඩි වුන් ටිකට රෙදි පොරවලා කාමරෙන් එලියට ආවා.

BG:අඩේ soobin ටිකක් එහාට පලෑම්කෝ...

S:මට කියන්නෙ තොට ඕන්නං පල...

JK:හම්මේ කොහෙන්ද බන් මේ එන මේස් ගද..

T:yeonjun-ah ගෙ වෙන්න ඇති...

Yj:මන් කොහෙද ගෝතයෝ මේස් දාන් ඉන්නෙ...

YG:කට වහන් නිදාගනිව් නැත්තම් මන් තොපි සේරම එලියට විසි කරනවා...මොන රෙද්දක්ද..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें