episode 17

33 5 2
                                    


ඇත්තටම තමුසෙට පිස්සුද ආ...!!!!!!!
Suicide කරගන්න හිතෙන තරම්....!!?????තමුසෙ ඇයි ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙ...තමුසෙ අනිත් අය ගැන හිතන්නෙම නැද්ද yuri..?????තමුසෙට ඕන මෙතන ඉන්න හැම කෙනාගෙම සතුට නැති කරලා දාන්නද....අඩුම ගානෙ තමන්ගෙ පවුල ගැනවත් ගානක් නැද්ද..!!!!????තමන් ඉස්සරහ තමන්ගෙ දුව මැරෙන එක දැක්කෙත් තමුසෙගෙ පවුලෙ අයට මොනා වෙයිද කියලද හිතන්නෙ තමුන්...!!!යන අය යනවා yuri..!!!!ඊට කලින් තමුසෙ හිතනවා තමුසෙත් එක්ක ඉන්න අය ගැන......

Teahyung තරහෙන් yuri ට බැනගෙන ගියේ කෙල්ලට වචනයක්වත් කතා කරන්න නොදී.ඒත් එක්කම එතනට jin ආවෙ එතන වුන දේ හිතාගන්නවත් බැරිව.teahyung ගෙ සද්දෙ ඒ තරම්ම තිබිලා.වටේ ඉදපු මිනිස්සුත් තාම confused වෙලා බලන් හිටියා.

Jin:teahyung...

TH:වැඩක් නෑ hyung...
ඒකිට මැරෙන්න නම් ඕනෙ මන් ආයෙ ඒක නවත්තන්නෙ නෑ...

Mr.park:මොකක්ද මෙතන වෙන්නෙ...දුව මොනාද වුනේ...

ඒත් එක්කම එතනට Mr.park ආවෙ jin පේන්න හිටියෙ නැති නිසා.

Jin:කලබල වෙන්න දෙයක් නෑ uncle...

Mr.park:ඒ පාර තමුන් suicide කරගන්න හැදුවද yuri..!!??????

මෙතන තවත් ගින්නක් ඇවිලෙන්න යන්නෙ කියන එක jin ට තේරෙන්න වැඩි වෙලා ගියේ නෑ.එතන මිනිස්සු ටික දෙනෙක් හරි ඉදපු නිසා Mr.park මොකුත් නොකියා තමන්ගෙ දුවගෙ අතින් ඇදගෙන ගියා.

Mr.park:තව මොහොතක්වත් මෙහේ ඉන්න ඕන නෑ....

Yuri මොනවත් නොකියා හිටියා.තමන්ගෙ හිතේ පීඩනෙත් එක්ක ඒ දේ පිට කරන්න තිබුන එකම දේ වුනේ තමන්ගෙ කදුලු විතරයි.yuri ට හිතාගන්න බෑ එයා කරන දේ හරිද වැරදිද කියලා.Mr.park වත් yuri එක්ක වචනයක්වත් කතා කලේ නෑ.teahyungගෙ මූඩ් එක සහමූලයෙන්ම අවුල් වෙලා ගියේ කෙල්ලට හොදටම බැන්න නිසා.ඒත් teahyung ටත් තරහයි.jin එතන වැඩි ප්‍රශ්නයක් නොවුන එකට හුස්මක් ගත්තා.

Jin:දැන් සන්සුන් වෙයන් tea...
අපි යන්....

Chenu:yeonjun...

Yj:බය වෙන්න දෙයක් නෑ...jin hyung ඒක ගැන බලාගනීවි....

Yeonjun කිව්වෙ තමන්ගෙ hyung ගැන තමන්ට විශ්වාස නිසා.

Jin:yeonjun..
මෙතන වුන කිසි දෙයක් මේ වෙලාවෙ අම්මටයි අප්පටයි කියන්න එපා...
එයාලගෙ සතුට නැති කරන්න ඕන නෑ මට...අපි ගෙදර ගිහින් මේක ගැන කතා කරමු....

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now