episode 19

43 8 51
                                    


ඒ video එකේ තිබ්බ දේට jimin ට කියාගන්න වචන නැති වුනා.

JK:අරෑට මොනා වෙලාද...

ඒත් එක්කම jimin ඉක්මනට teahyung යි jungkook තුයි ඉදපු තැනට ආවා.

JK:මොකද බන් වෙලා තියෙන්නෙ...

JM:වෙලා තියෙන දේටත් වඩා වැඩි දෙයක්...

Jimin කිව්වෙ jungkook ගෙයි teahyung
මූනටම phone එක දික් කරනගමන්.ඒ තිබුන video එකේ තිබුනෙ teahyung ,yura ට ගහපු සීන් එක.ඒකත් එක්ක teahyung ගෙ ඇගේ ලේ රත් වේගෙන ආවා.ඒත් එක්කම jimin ගෙ phone එකට call එකක් ආවා.ඒක unknown number එකක්.

JK:hello...

ඇති යන්තම් එක්කෙනෙක් හරි call කරා.තමුසෙලට call කර කරම මන් කොච්චර රස්තියාදු වුනාද කියලා දන්නවද තමුසෙලා.....kim family එකේ එවුන් ඔහොම්මමයි...

Phone එක ගත්තු ගමන් එක දිගට කෙල්ලෙක් කතා කරන් ගියා.

JK:ඕහ්..
එහෙනම් තව රස්තියාදු වෙන්නනනෙ තිබුනෙ.....

හහ්......මතක තියාගන්නවා jungkook...තමුසෙලගෙ පවුලෙ නම්බුව රදා පවතින්නෙ ඔය video එකත් එක්ක කියලා...ඔය video එක මන් leak කරොත් මට හිතෙන වචන දාලා....sorry තමා ඉතිම් වෙන්නෙ...

TH:තමුසෙ කවුද ආ...!!!!

අ...ම්....අපි බලමුකො teahyung...

JK:තමුසෙට ඕන මොනාද කියලා කියපන්....

ඒ වෙලාවෙදි jungkook ගෙත් කේන්තිය ඇවිස්සෙන්න ගත්තෙ ඒ කෙල්ල කතා කරන විදිය නිසා.

මන් හිතනවා මට ඕනෙ මොනාද කියලා ඔයා දන්නවා ඇතිනෙ...

TH:අර්හ්....කීයක් ඕනෙද...

ආ...ආ...
එච්චර හදිස්සි වෙන්න එපා...මට තව වෙන්න ඕන පොඩි වැඩ ටිකක් තියෙනවා....ඒක මන් පස්සෙ..
හෙමින් සීරැවට කියන්නම්...

ඒත් එක්කම ඒ කෙල්ල call එක cut කරා.

JK:ෂික්....

JM:මේක හරියන්නෑ....

TH:අපිට ඒකිව අල්ලගන්න වෙනවා...

JK:සේරම අස්සෙ මේ කෙල්ල කොහොමද ඒක video කරගත්තෙ...ඒක මහ විකාරයක්....එයා අනිවාරෙන්ම එදා party එකට සම්බන්ධ කෙනෙක් වෙන්න බෑ...

TH:ඔව්  උබේ කතාව හරි...
මේ video එක එලියට ගියොත් මට වැඩිය ප්‍රශ්නෙ yura ට...ෂිට්....
මන් නිසා ඒ කෙල්ලත් අමාරැවේ වැටේවි....

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now