episode 25

21 5 15
                                    

Yura හිතුවෙ ඒ recordings දිහා බලනගමන්.ඒක හංගලා තිබුනෙ yura මයි.මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක දැනන් ඉදපු yura තමන් ලග recording එකක් හංගලා තිබුනා.ඒ වුනත් yura මොන දේ කරත් yura ට එතනින් එලියට යන එක ලේසි පහසු වුනේ නෑ.පිටතින් තොරතුරක්වත් එන්නෙ නැති එකේ yura හිටියෙ හුගක් ලොකු අසරණකමකින්...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

උබ හිතනවද උබට මෙහේ වැඩි කල් ඉන්න ලැබේවි කියලා...

කමක් නෑ suho..මාත් තව වැඩි දවසක් මෙහේ ඉන්න හිතන්නෙ නෑ...

උබ මොකක්ද කරන්න යන්නෙ උබෙ අයියලටයි මල්ලිලටයිවත් නොකිය...

හම්....ඒක මන් කරන්නම් suho...

හරි බන්...කරන දෙයක් පරිස්සමින්.mis.park ගෙ backstory එක ගැන මන් සම්පූර්ණයෙන්ම උබට කිව්වනෙ....අපි හිතනවටත් වඩා දෙයක් ඒ ගෑනි කරන්න පුලුවන්...

හම්....

Tea ඒ වෙලාවෙදි හිටියෙ තමන්ගෙ යාලුවෙක් එක්ක phone එකකින් කතා කරනගමන්.tea ඉදපු තැන ගැන දැනගෙන හිටියෙ suho විතරයි.

Tea pov..

Hyung ලා තාම මාව හොයනවා ඇති...ඒ වුනත් මට දැන් ම එලියට යන්න වෙන්නෙ නෑ.mis.park ට මානසික රෝගයක් තියෙන කෙනෙක්...ඒක නිසයි mr.park එයා ගැන අනුකම්පා කරලා එයාව තමන් ලගට අරන් තියෙන්නෙ...ඒ වුනත් ඒ දේට mis.park කැමති වෙලා තිබුනෙ නෑ...yura ව අතාරින්න කියලා අර කොල්ලට සල්ලි දීලා තියෙන්නෙත් mis.park මයි..තමුන් ඕනවටත් වඩා ඉස්සර වෙනවා වැඩියි mis.park...yura ට මොකක් හරි දෙයක් වෙලා තිබුනොත් මගෙ ඉවසීමේ සීමාව සම්පූර්මයෙන්ම පනීවි....තව ටික දවසකින් හැම දෙයක්ම ඉවර වේවි....

Tea තමන්ටම හිතින් කියාගත්තෙ ඒ වෙද්දිත් tea ලොකූ plan එකක් ගහලා තිබුන නිසා.

Jin:ඕ..හෝ..ඇත්තද Mr.kim teahyung...?

ඒ අතරෙ එකපාරටම ඇහුන jin ගෙ කටහඩත් එක්ක teahyung ගැස්සිලා ගියා.

T:jin hyung!????

Jin:ආයෙ හැංගි හොරා කැලේ පුතෝ...
මේ hyung ගෙන් හැංගෙන්නද බලන්නෙ ආ...

Jin ඒත් එක්කම teahyung ලගට ආවා.

T:ඔයා විතරද...

Jin:නෑ මන් සමයටත් කෙනෙක් එක්කන් ආවේ..

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now