🎭 07 Chapter 🎭

1K 233 27
                                    


Author pov,

"මේ දොර ඇරපන් බල්ලා. තෝ මේ මාසෙ සල්ලි දුන්නෙත් නැ. ඇරපිය යකෝ මේ දොර. "

ආව කෙනා හයියෙන් කෑගහනකොට එ වගෙ දේවල් නුහුරු යීබොගෙ ඇස් දෙක උඩ ගියාත් ඒත් එක්කම කේන්ති ගියෙත් ජාන්ට එ කෙනා එහෙම කෑගහන්න ගත්ත නිසා.  එත් එක්කම වගෙ ජාන්ගෙ ගෙදර දොර ඇරෙනකොට ජාන් හිටියෙ අර ඇදුමත් ඇදගෙන විතරක් නෙමේ එකේ උරහිස පහත වැටිලා තියන  ගමන්..
යීබොගෙ හිතෙ ජාන් ගැන කේන්තිය තව තවත් වැඩි වෙනකොට එයා බලන් හිටියෙ ඔනි දෙයක් වෙද්දෙන් කියලා..

බයෙන් වගෙ දොරෙන් එහාට වෙච්චි ජාන් එයාගෙ ඇදුමත් හදාගෙන එ කෙනාට එන්න බැරි වෙන්න දොරට අත තියාන කතා කරන්න ගත්තා...

"අනේ අයියෙ මෙ මාසෙ විතරක් දෙන්න. බබාට බෙහෙත් ගන්න ගියා. ප්ලීස් මම ඊලග මාසෙ දෙන්නම්.."

"අනෙ නිකන් හිටපන් බන්.. උඹ ගිය මාසෙත් ඕකම කීවා. ඊලග මාසෙත් ඕකමයි. බැ බැ.. අද අනිවාර්යයෙන්ම සල්ලි ඔනි..නැත්තන් බැහැපන් දොට්ට.."

"අනෙ අයියෙ කරුනාකරලා මෙ මාසෙ විතරක් මට ඉඩ දෙන්න.. මම සල්ලි දෙන්නම් දැන් රෑ වෙලානෙ මම කොහෙ යන්නද දරුවත් එක්ක.  අනෙ දවසක් දෙන්න මම සල්ලි දෙන්නම්."

"බැ බැ... දැන් ඔනි නැත්තන් බැහැපන් එලියට..."

"අනෙ අයියෙ දරුවා ගැන හිතලා පින්සිද්ද වෙයි.. "

ජාන් එහෙම කියනවත් එක්කම කට කොනකට හිනාවක් ගත්ත ඒ කෙනා ජාන් දිහා බැලුවෙ ජාන්ව නිර්වස්ත්‍ර කරලා දාන විදිහෙ බැල්මක් උනත් ජාන්ට එක ඉවසගන්න උනෙ මෙ වගෙ වෙලාවක කර ගන්න දෙයක් නැති නිසයි. අනික එයා කොහෙ කියලා නම් යන්නද මෙ වෙලාවෙ?

" හ්ම්..හරි.. එහෙනම් මම අවස්ථාවක් දෙන්නම්..හැබැයි කොන්දේසියක් උඩ.."

"මො-මොකක්ද?"

ජාන් බයයෙන් වගේ මොකක්ද කියල අහනකොට ඒ කෙනා ජාන් ගාවට ලන් උනෙ මහ නරක විදිහක හිනාවක් තියාගෙන..

" හරි ලේසී කොල්ලො. අපිටත් ඔය කිරිවල රස ටිකක් බලන්න දෙන්න පුලුවන්නෙ.. ඔහේට තියෙන්නෙ අද මට යට වෙලා කෙදිරි ගාන්න විතරයි. උඹෙ ඔය ලස්සන ඇගෙ මට අල්ලන්න දෙන්න.. මගේ.... උඹගෙ ඇතුලෙ උනුහුම විදින්න දෙන්න ම්ම්ම්ම්ම්..? උඹ පට්ට කදනෙ බන්.. ආහ්. මෙවා ගොඩක් රස ඇති.. "

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now