🎭 Thank you 🎭

1.3K 173 47
                                    

Hi my colors ,

හෙ හේ.. කතාවත් එක්ක දිගටම හිටපු හැමෝටම " ස්තූතියි!..."

කියන්න දෙයක් හිතා ගන්න බැ.. එ උනාට ඉතින් කියන්නම්..😌😉😂

කතාව සාර්ථකයි ද කියන එක ඇත්තටම මන් දන්නෙ නැ. හරියටම බැලුවොත් මන් කාලෙකට පස්සෙ මේ කතාවක් ලීවේ.. ගොඩාක් කාලෙකින්. එ නිසා එ තරම් හුරු නැ. මේක නම් මන් ඩ්‍රාෆ්ට් කරලා තිබුනේ නොවැම්බර් 12 😁 ඔක්කොම ටයිප් කරලා අතීත කොටස් ටිකයි අන්තිම කොටස් තුනයි විතරයි ටයිප් කරන්න ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික කොටා ගන්න බැරුව තමා ඉතින් ඔච්චර ඇදි ඇදි ආවෙ.. සොරි හොදේ ඉතින් ..

ඒ දවස්වල හිතේ තිබුන නිසා එක දිගට ටයිප් කරන් ගියා. එත් පස්සෙ එකතු කරපු කොටස් ටික මට ඒ තරම් දැනෙන්නෙ නැති නිසා කතාව සාර්ථක නෑ වගෙ දැනෙනවා.. අනික මෙ මට අමතක වෙනවනෙ හරී...යට 🤧 ඉතින් සමහර කොටස්වලට දාන්න තිබ්බ දේවල් මගැරිලා තියනවා. එ නිසා සමහර වෙලාවට චරිතෙට අසාධාරණ උනා කියලා හිතෙනවා. එ උනාට මතක නැති නිසා හදන්නත් බැ  අයියො....🤧

අන්තිම කොටස කොහොමද කියලා අදහසක් කියාගෙන යමු. මොකද එක ලෙසටම අමතක උනා 🤧

අඩුපාඩු තියනවනම් කියන්න..මොකද එවා මට වටිනවා..

ඔයාලට අයෙ කතාවක් ඔනිද? ම්ම්.. දැනට ප්ලොට් කීපයක් හිතේ තියනවා..

Yizhan nomal ff එකක්,
Wangxian ff එකක්,
සිංහල yizhan ff එකක්,

මේවා දිග එවා.. ඔක්කොම mpreg ... මන් ලියන්නෙ එවා නිසා ඔක්කොම එහෙම එවා. ඇන්ගස්ට් කතා.. සෑඩ් කතා..එත් හැපි එන්ඩින්.. 😁  ඔයාලට කොහොම එකක්ද ඔනි? හැබැයි දැන්ම දෙන්නෙ නැ. මට චූටි නිවාඩුවක් තියෙන්නෙ. කතාව ටිකක් ඩ්‍රාෆ්ට් කරගෙන කවදා හරි දෙන්න ගන්නම්..හැබැයි දෙන දවසක් විශ්වාස නැ. ලගදි නම් දෙන්න වෙන්නෙ නැ. ඔයාලට ඔනි එකක් තියේ නම් කියන්න..

ඔයාලා කා ගාව හරි ප්ලොට් එකක් තියනවා නම් ලියා ගන්න ඔනි නම් එකත් කියන්න. මට ආසයි ඇන්ගස්ට් නැති ප්ලොට් එකක් ලියන්න.. එත් කරුමෙට මට එන අදහසක් ඔක්කොම එහෙම එවා.. ඉතින් ඔන්න ඔයාලට අදහසක් තියනවනම් කියන්න. මන් සලකා බලන්නම්.😁

එහෙනම් මන් ගිහින් එන්නම්... පස්සෙ හම්බ වෙමු..

එක්සෑම් ලියන නන්ගිලා මල්ලිලා හොදට ලියන්න එක්සෑම් .. ඔයාලට පුලුවන් බැරි නැ!.. best of luck !

බායි අලාවියො ❤️😘 ....



                                    Dara wijekoon.....


Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now