🎭 17 Chapter 🎭

1K 211 26
                                    

Author pov,

" ආ..හ්.. ප්..ලීස් යීබෝ.. ආහ් රිදෙනවා..නවත්තන්න ප්ලීස්.. ආහ් අනේ.."

යීබෝගෙ දෙතොල් වගෙම ඒ අත් හරිම රළු විදිහට ජාන්ගෙ ඇග පුරාම යනකොට ඒ වේදනාව වගේම ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් ඉස්සරහා නිරුවත් වීමේ ලැජ්ජාව නිසා ජාන්  හිටියෙ දරා ගන්න බැරි තරම් ලැජ්ජාවෙන් වගෙම බයෙන්.. යීබොගෙ හැසිරීම ජාන්ව බය කරා... ඉස්සර මවපු හීන හිතේ කොනක සක්මන් කරනකොට හැම දෙයක්ම වැරදිලා ගිහින් කියන්න ජාන්ට ඒ මොහොතේ තව තවත් දැනෙන්න පටන් ගත්තා...

ජාන් කිසිම වෙලාවක යීබෝගෙන් මේ වගෙ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නැ.. ජාන් ක්ලබ් ගියපු එක ගැන හිතෙන් සිය දහස් වාරයක් පසුතැවුනත් එයාට යීබොව නවත්තන්න පුලුවන්කමක් තිබුනේ නැ..

යීබෝ ජාන්ගේ හස්බන් තමා, එ වගේම ජාන් දන්නවා මේ මාස පහට යීබෝ හස්බන් කෙනෙක් විදිහට එයාගෙ අයිතිය කීප සැරයක්ම ඉල්ලුවා කියන්නත්.  ඒත් වෙච්චි දේවල් එක්ක ජාන්ට තාමත් හැමදේම ගැන තිබුනේ බයක්. ඒ නිසා හිත හදාගෙන අඩියක් ඉස්සරහට තියන්න එයා බය උනා.  ඊටත් වඩා එයා දැන් බය උනා යීබෝ එයාව බලහත්කාරයෙන් ලබා ගන්න යන එකට..  යීබොගෙන් හැම වෙලාවකම ලැබෙන රළු ස්පර්ශයන් ජාන්ට ගෙනාවෙ බයක්..

ඉතින් මේ වෙනකන්ම යීබෝ සීමාවක හිටියා උනාවත් අද එයා එයාගෙ සීමාව පහු කරනවා කියන්න ජාන්ට දැනෙනකොට එයාට කරන්න පුලුවන් උනේ එකම එක දෙයක්... ජාන්ට ඉකිගැහිලා ඇඩෙන්න පටන් ගත්තා..  මේ හැගීම් ජාන්ව අඩවන්න පටන් ගත්තා..

" පීලීස් යීබෝ.. අනේ මන් වදින්නම්.. නවත්තන්න ප්ලීස්.. ම-මට බයයි ප්ලීස්.  අනේ මන් කැ-කැමති නැ යීබෝ"

පපුව පවා වේදනාවකින් පෙලෙන්න ගන්නකොට ජාන්ට පුලුවන් උනේ යීබොගෙන් අයදින්න විතරයි....

යීබෝ හිටියේ දරා ගන්න බැරි තරම් කේන්තියකින්.. ඒ වගේම ජාන් කරපු දේ නිසා එයාගෙ ඉවසීම නැත්තටම නැති වෙලා තිබුන නිසයි එයා ජාන්ව බලෙන් අල්ලන්න පටන් ගත්තේ.. එයා කලින් හැමවෙලාවෙම සීමාවක් තියා ගත්තා.. යීබොට කිසිම වෙලාවක ඔනි උනේ නෑ ජාන්ව බලෙන් එයාගෙ කර ගන්න. 

Dying Embers ( Yizhan ff- Completed )Where stories live. Discover now