Author pov," මගෙ මැණික.. කෝ බලන්න.. මේ.. ආහ් අන්න හරී.. මමා එක්ක ඇවිදිමූ.. කෝ හෙමින් අඩිය තියමු . මමා ඉන්නවා මැණික එක්ක"
" ම-මමා තු-තූල සිදෙනආ.."
"නෑනේ. බෙබිගෙ තූල නෑනෙ.. ඒ හින්දා එවා සිදෙන්නෙ නෑ.. අපි හෙමින් යමූ මැණික.. මමා එක්ක ඇවිදිමු මමාගෙ වස්තුකැටේ..."
ජාන් හිටියෙ එයගෙ පුන්චි ගෙදර බේබිත් එක්ක සෙල්ලම් කරන ගමන්. ඉරිදා දවසක් නිසාම එයාට ඔනි උනෙ නැ කැෆේ එකට යන්න. ඇරත්.. එයා හිතුවා මෙ මාසෙ වැඩට නොයා ඉන්න. අතේ තියන සල්ලි ප්‍රමානවත් වෙයි මාසෙකට.
ටොක් ටොක්...
ජාන් තනියම ඉන්න නිසා ඉන්නෙ කොහොමත් ගෙදර දොර වහගෙන. මොකද කොයි මොහොතේ මොන පරාලයක් සෙට් වෙයිද දන්නෙ නෑනෙ.
" කවුද මෙ වෙලාවෙ?"
හවස පහ වගෙ වෙලා තියනකොට කිසිම කෙනෙක් වෙනදාට නේන නිසාම ජාන්ට පුදුම හිතුනා එ වෙලාවෙ කවුද අවෙ කියලා හිතා ගන්න බැරුව. එයාලගෙ ගෙදරට වෙන කිසිම කෙනෙක් එන්නෙ නැනේ. බේබිට සෙල්ලම් බෝලයක් අතට දුන්න ජාන් නැගිටලා දොර ගාවට ගියෙ ආව කෙනා බලන්න.. එත් දොර ඇරපු ජාන් දැක්කේ එයා නිකන්වත් බලාපොරොත්තු උන කෙනා නෙමෙ.
" යීබෝ"
ඇවිදින් හිටියේ යීබො උනත් යීබෝගෙ බැල්ම දැකපු ජාන් අඩියක් පස්සට ගියෙත්, කේන්තියෙන් ඇස් දෙක රතු කරගෙන දත් කූරු කන ගමන් හිටපු යිබො අඩියට දෙකට ජාන් ගාවට ඇවිදින් එයාගෙ බෙල්ලෙන් ඇල්ලුවෙත් එක පාරටම වගෙ..
" යී..බෝ.. ආහ්.. අතා..රින්න"
ජාන් එයගෙ බෙල්ලට හිර වෙලා තියන යිබොගෙ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ඈත් කරන්න හැදුවත් එයාට පුලුවන් උනෙ නැ ඉස්සර වගේම යිබො එක්ක ඔට්ටු වෙන්න.. එයා නිරාර්ථ උත්සාහයක් ගත්තා..
" උඹ... උබ ආයෙම මාව රැවැට්ටුවා යකෝ.. උබ ආයෙම මාව රැවැට්ටුවා "
" අ-අතාරිනවා මාව... ආහ්.. මන් තමුසෙව රැවැට්ටුවෙ නැ.. "
ජාන් අමරුවෙන් උනත් යිබොට කෑගහනකොට තවත් කේන්ති ගියපු යිබෝ ජාන්ගෙ බෙල්ලෙන් අත අයින් කරලා ජාන්ගෙ කට තද කරලා අල්ල ගත්තෙ ජාන්ගෙ ඇස්වලින් කදුළු මතු වෙද්දි..
![](https://img.wattpad.com/cover/327774277-288-k493877.jpg)
YOU ARE READING
Dying Embers ( Yizhan ff- Completed )
Fanfictionමං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය...