🤗

531 89 101
                                    
දැන් එතකොට හැමෝටම ස්පෙශල් චැප්ටර් එකක් ඕනෙත 🙃

ඊට කලින් චුට්ටන් දෙයක් කරන්න  තියෙයිනෙ ඔයාලට...

**අනේ තරහා නැතුව මට කතාවෙ මඟෑරිච්ච තැනක් තියෙයිනම් මෙතනින් ටයිප් කරන් යන්න පැටවුනේ.. එක්සෑම් එකක් නිසා මං දඩිබිඩියෙ ලියලා ඉවරයක් කරේ... කොහෙන් හරි මට තැනක් මිස් වුනාද දන්නෑ.. ඔයාලා මෙතන ටයිප් කරොත් මට පුළුවන් ස්පෙශල් චැප්ටර් එකටඒක ඇඩ් කරන්න... 🙃 (ආයෙ ආයෙ මතක් කර කර කියවලා බලන්න වෙලාවක් නෑ වස්තුලා.. ඒකයි මේ 🤧 🥺)**

ඊලඟට....

ඔයාලට මේ පල්ලෙහා ඉන්න අයගෙන්  අහන්න තියන දේවල් තියෙයිනම් මේකෙ අහන්න පුළුවන් පැටවුනේ.. ඒ වගේම එයාලට කියන්න මොනාහරි දෙයක් තියෙයිනම් ඒකත් මෙතන කියන්න පුළුවන්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now